එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා ඉරිදා කීයට විතරද එන්නේ. මාලඹේ හිටියොත් මටත් පුලුවන් ඔලුව දාල යන්න :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15667698 said:
    උදේ 10ත් 12 ත් අතර එනවා මම...එන්ට එන්ට.....:yes::yes:

    බලමු බලමු... ඇවිත් හිටියොත් අනිවා එනව.:D:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයේ ඒ පැත්තේ යන්න...... :eek: මොකද අර යකඩ ගොඩවල් ටිකටත් HID ලයිට්ස් හයි කරන්නද.....? :lol:

    :no::no: හදිස්සියකටවත් ගිහින් හමාරයි:no::no:

    :no::no:ඔය යකඩ ගොඩවලට ඕව හයි කලොත් අනිත් මිනිස්සු පාරේ ගිහින් හමාරයි.:no::no:

    :no::no:තව මේකේ හිටියොත් විබාගෙන් මාත් හමාරයි.:no::no:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම සංජි මාමව දැකල නෑ:no::no::sorry:

    මොකා මාමා......... :growl::growl:

    woman_shlp12.jpg
    sushi-rice-2-540x360.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no::no: හදිස්සියකටවත් ගිහින් හමාරයි:no::no:

    :no::no:ඔය යකඩ ගොඩවලට ඕව හයි කලොත් අනිත් මිනිස්සු පාරේ ගිහින් හමාරයි.:no::no:

    :no::no:තව මේකේ හිටියොත් විබාගෙන් මාත් හමාරයි.:no::no:

    අන්තිම එකනම් වෙයි වගේ ඔහොම ගියොත්....... :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිල(බාප්පිල) දෙන්න මරාගන්න.:yes::yes:
    IMG_3186.jpg

    මං කැපෙනෝ.. :(
     
    Status
    Not open for further replies.