එල එල එහෙනම් අවුලක් වෙන්නේ නෑ නේ කික් නොකරා කියලා.....![]()

ජන්තු අයියා ඉරිදා කීයට විතරද එන්නේ. මාලඹේ හිටියොත් මටත් පුලුවන් ඔලුව දාල යන්න![]()

ජන්තු අයියා;15667698 said:උදේ 10ත් 12 ත් අතර එනවා මම...එන්ට එන්ට.....![]()

මංනම් මොකුත් කියන්න යන්නෑ![]()

කිව්වොතින් උඹටත් කොසු පාර තමා..........![]()

මොකුත් කිව්වොත් ආයි ඔය පැත්තේ ගිහින් හමාරයි.

මොකුත් කිව්වොත් ආයි ඔය පැත්තේ ගිහින් හමාරයි.
![]()
මොකද අර යකඩ ගොඩවල් ටිකටත් HID ලයිට්ස් හයි කරන්නද.....? 
ආයේ ඒ පැත්තේ යන්න......මොකද අර යකඩ ගොඩවල් ටිකටත් HID ලයිට්ස් හයි කරන්නද.....?
![]()

හදිස්සියකටවත් ගිහින් හමාරයි

ඔය යකඩ ගොඩවලට ඕව හයි කලොත් අනිත් මිනිස්සු පාරේ ගිහින් හමාරයි.

තව මේකේ හිටියොත් විබාගෙන් මාත් හමාරයි.

මෙන්න බබෙක් ඇවිල්ල.........![]()
මේ උඹ මේ ත්රෙඩ් එකත් කන්නද හදන්නේ....?? ගිහින් කාපිය මැරීඩ් ක්ලබ් එක..... 
තාම සංජි මාමව දැකල නෑ![]()
මාමි නෙවේ ඕකා බාප්පා.... සංජි බාප්පා..... 