piranha bittara dala fry awama gagakata daanna one bn gihilla fry tikak.![]()
sirawatama kiyapan ara pinha movies ekakwat wihiluwata wat uba balala nadda
මන් ගාවත් හිටිය ... උන්ගෙ පට්ට දත් සෙට් එකක් තියෙන්නෙ නේ ... නියම මාළු ජාතිය ...
diyawannawe tiyena malu tanki wala okun innawada manda.. gihin balapan
හැදුවට කමක් නෑ... එකෙක් හරි වැවකට එහෙම අත ඇරලා අහුවෙයන්කො... මාත් එකෙක් අරන් ඇවිල්ල තෝව උට කන්න දෙනවා.... බොරුවට කිව්වෙ හොඳේ. අඩේ ඇයි බන් ඔය රට කුනු ගොඩවල් හොය හොය දගලන්නේ. උඹට මාලු ඇති කරන්න ඔච්චර ආස නන් ලංකාවේ වෙරි රෙයා එන්ඩමික් මාලු ටිකක් බෝ කරලා උන්ව කැලෑ වල ඇලවල්වලට රිලීස් කරපන්කො (රට පටවන්නෙ එහෙම නෑ ඕන්). අඩුම ගානේ හිතට සතුටක් තියෙයි එහෙම පින් අතේ වැඩක් කරා කියලා.
... සිරාවට කියන්නේ






