200CC එකක් 40Km/l කරනවා....??ඉරිසියයි යකෝ..... මගේ 150 කරන්නෙත් 42යි 45යි.....
![]()

.හෆොයි...තුහ් ...තුහ්... තුහ්... 




..ඔව් බං මේක හොදට පැට්රොල් කරනවා..මම මේක ගත්ත බුවත් මට කිව්වා 'මල්ලි මේකේ පැට්රොල් 40 ක් කරනවා " කියලා..මම හිතුවේ උගේ බොරු කියලා..දුවනකොට තේරුනේ කතාව ඇත්ත කියලා..යට කරපු සල්ලි අපතේ ගියේ නෑ...
ඩයග්රැම් එක පේන්නේ නෑ මචෝ..
බැට්රියට ඩිරෙක්ට් හයිකරන ඒව තියනව මචෝ. ඒත් මැගින්ටෝ ලයින් එක ඩීසී කරල හරි ගන්න සර්කිට් එකක් තියෙන්න වෙනව එහෙනම් කිට් එකේම. මං හිතන්නේ නම් නෑ එහෙම එනව කියල. ඩිරෙක්ට් දෙන කිට් දෙකක් මායි යුරාජ් අයියයි ගත්ත ලඟදි. ඩිරෙක්ට් සප්ලයි එකක් අරන් රිලේ එකකින් කඩල තියෙන්නේ.
පවිත්ර කියල තියනව වගේ වැඩක් හරියයි.ඒකේ අතුරු ආබාධ එහෙම තියන්වද කියලනම් දන්නෑ.
![]()
දෙක දෙක පෝස්ට් වෙන්නේ මේ කිරිය අද පට්ට ස්ලෝ වෙලානේ......![]()
![]()
පොඩි එකෝ, ජන්තු මාමිගේ බිස්කට් පැකට් එකයි, බෝතල් දෙකයි ලෑස්ති කර ගන්න කියමුද එහෙනම්.....![]()










වගකීම බාර අරන් කොරන්න නම් බැරියෝ දන්නේ නැතුව ඔක්කොම..




පොඩි එකා....
බඩ තඩියා...
බතලයා...
ආඅයි කිව්වොත් බාවනවා HID ගහල.
ජන්තු මාමගේ එකට කට්ටිය සෙට් වෙලා වැඩේ දෙමු ඕනෙනම්.වගකීම බාර අරන් කොරන්න නම් බැරියෝ දන්නේ නැතුව ඔක්කොම..
20න් විබාගේ ඉවරයි. ඊට පස්සේ ඕන එකක්.
ජන්තුමාමට මෙතනින් හරි විස්තරයක් පවිත්රයත් ආවම දැනගෙන බයක් නැතුවම ඕක සෙට් කරගන්න් පුලුවන් වෙයි.
යුරාජ් මාමේ සිරාවට යන්නද හදන්නේ...![]()

දෙහි ගෙඩි තුනක් එල්ලගනින් ජන්තු මාමේ......
පරණ බඩු කොහොමත් සුපිරි.....
![]()


පොඩ්ඩක් කල් යයි. ඔය ඩයග්රැම් එකේ තියෙන්නෙ එකට දාන වයරින් එක විතරයි. මැගින්ටෝ එකට දාන සෙල්ලම් දාල නෑ..
ජන්තු අයියා;15671653 said:එහෙනම් 20 න් පස්සේ වැඩේ කොරමු...නොදන්නා ටික පවිත්ර ගෙන් අහගන්න පුළුවන් වෙයිනෙ..
අනුන්ගේ එකක් හින්දා.පවිත්රය අල්ලන් ඔක්කොම අහන්න
.ගෙවල් පැත්තේත් කෙනෙක් ඉන්නවා මං කිව්වේ.
එයාගෙනුත් අහලම කරමු. හපෝයි...
බයේ බෑබොල යුරාජ් බඩාගෙ එකත් හයිකලාට.





දෙහි ගෙඩි තුනක් එල්ලගනින් ජන්තු මාමේ......
පරණ බඩු කොහොමත් සුපිරි.....
![]()



...දෙහි නම් එල්ලලා නෑ..ගත්තු ගමන් ලගම තියෙන කැළණි පන්සල් ගියා බයික් එක අරන්..පඩුරකුත් ගැට ගැහුවා බයික් එකට...අමතර ස්විච් එකක් වත් දාන්න ඕනේ නෑ ජන්තු අයියගේ එකට.
ඔතන අවුල තියෙන්නේ හෙඩ් ලයිට් එක මගින්ටෝ කරන්ට් එකෙන් දුවන එක.
ඒ කියන්නේ හෙඩ් ලයිට් එකට එන්නේ ලයින් එකක්.
ඒක හැබැයි මේ කිට් එකට අවුලක් වෙන්නේ නෑ.
පුලුවන් විදියට විස්තර කරන්නම් මං.
ඔයාගේ හෙඩ් ලයිට් එකට කරන්ට් එක අරන් තියෙන්නේ මැගින්ටෝ එකකින් එන කරන්ට් එකෙන්. බැටරියේ පවර් එක පාවිච්චි වෙන්නේ බයික් එකේ අනිත් වැඩ වලට.මේක කිසි අවුලක් නැතුව බැටරියට හයිකරන්න පුලුවන් කියල පේනවනේ. හැබැයි අවුල එන්නේ මෙතනදි.
බයික් එක හදලා නෑ හෙඩ් ලයිට් එකට ඕනකරන පවර් එක බැටරියෙන් ගන්න. හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක අරන් තියෙන්නේ මැගින්ටෝ ලයින් එකෙන්. ඉතින් අපි මැගින්ටෝ ලයින් එක පැත්තකට දාල බැටරියෙන් ඕක කෙලින් දිව්වම අපි වැඩි පවර් එකක් ගන්න නිසා බැටරිය බහිනවා.ඒකට ඩිසයින් කරල නැති නිසා බයික් එකට බෑ බහින තරම් ඉක්මනට බැටරිය චාර්ජ් කරගන්න.
මෙතනදි තමා අපි අත ඇරලා දාපු මැගින්ටෝ ලයින් එක උදව්වට එන්නේ. ඒක හදලා තියෙන්නේ හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක දෙන්න නේ. ඉතින් අපි කොහොමහරි ඒකෙන් එන පවර් එක බැටරියට දුන්නොත් එච්.අයි.ඩී එකෙන් අදින තරම් පව්ර් එකක් මැගින්ටෝ ලයින් එකෙන් බැටරියට ලැබෙන නිසා බැටරිය බහින එක නවතිනවා. එතකොට වෙන්නේ මැගින්ටෝ එකෙන් එන කරන්ට් එකෙනුයි බයික් එකේ බැටරි චාර්ජ් කරන ලයින් එකෙනුයි දෙකෙන්ම බැටරිය චාර්ජ් කරන ගමන් අපිට ලයිට් එකට ඕන කරන පවර් එකත් අපි බැටරියෙන් ගන්න එක.
මෙතනයි මට තියන අවුල. ඔහොම වැඩේ වෙනවා කියල හිතුවට බයික් එකේ අනිත් දේවල් වලට ඔය වැඩෙන් හානියක් වෙනවද කියල හරියටම දන්නෑ. බැටරියට හානියක් තියනවද කියලත් දන්නෑ. වෙන්න්න පුලුවන් මොනවද කියල දන්නවනම් ඒවට විසඳුම් දෙන්න පුලුවන්. ඕක සෙට් කරන එක මහා අමාරු වැඩක් නෙමේ. ඒත් හරියටම හැම එකක්ම නොදැන කියන්න බෑනේ ඔහොම කරන්න කියලා.
වෙන කිසිම අවුලක් නෑ ඕක හයිකරන්න. ඔය මැගින්ටෝ ලයින් එක බැටරියට දෙන එක වෙන දේවල් වලට හානිකරද කියල තමා දන්නේ නැත්තේ.
මං බයික් වැඩ්ඩෙක් නෙමේ දන්නටිකෙන් කල්පනා කරලයි කිව්වේ.දන්න එකා එන්නේ නෑනේ විස්තර කියන්න...
පවිත්රයෝ....![]()


බලමු බලමු. බයේ බෑ හැබයි.අනුන්ගේ එකක් හින්දා.පවිත්රය අල්ලන් ඔක්කොම අහන්න
.ගෙවල් පැත්තේත් කෙනෙක් ඉන්නවා මං කිව්වේ.
එයාගෙනුත් අහලම කරමු. හපෝයි...
බයේ බෑබොල යුරාජ් බඩාගෙ එකත් හයිකලාට.
කමක්නෑ බලමුකෝ..
කට්ටියම එනවනම් බය නැතුව මොනවහරි කලහැකි
මං කැපෙනෝ.. නැත්නම් මට විබාගෙදි HID පෙනෙයි.![]()


...වතුරට බහින්න එපැයි පිනන්න පුරුදු වෙන්න..වැඩේට අත ගහලම බලමු අපි.... හොදට විභාගේ කරගෙන නිදහසේ බලමු මේක...කට්ටිය වැඩිය පින්තූර එහෙම තියෙන පෝස්ට් quote කරන්න එපා.... ත්රෙඩ් එක ස්ලෝ වෙනවා ඒකෙන්.....![]()
අවුලක් තියෙනවා තමා..... ඔයිල් තමා එන්නේ එතනින්......
![]()


පෙන්නැද්ද එකම පෝස්ට් එක දාල තුන් හතර පාරවල්..



පොඩි එකා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා.......![]()
![]()
![]()
තවම පෝක් බූට් දාන්න සෙට් උනේ නෑ..... 10,000න්ද කොහෙද පෝක් ඔයිල් මාරු කරද්දි දාන්න ඕනා......![]()

දාන පෝස්ට් දෙක දෙක නෙවේ හතර හතර වැටෙනවාද කොහෙද.... ඩිලීට් කරත් හරියන්නේ නෑ.... 