එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    200CC එකක් 40Km/l කරනවා....?? :shocked: ඉරිසියයි යකෝ..... මගේ 150 කරන්නෙත් 42යි 45යි..... :(

    :growl::growl:.හෆොයි...තුහ් ...තුහ්... තුහ්... :lol::lol::lol::lol::lol::lol:..ඔව් බං මේක හොදට පැට්‍රොල් කරනවා..මම මේක ගත්ත බුවත් මට කිව්වා 'මල්ලි මේකේ පැට්‍රොල් 40 ක් කරනවා " කියලා..මම හිතුවේ උගේ බොරු කියලා..දුවනකොට තේරුනේ කතාව ඇත්ත කියලා..යට කරපු සල්ලි අපතේ ගියේ නෑ...:)
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඩයග්‍රැම් එක පේන්නේ නෑ මචෝ.. :(
    බැට්‍රියට ඩිරෙක්ට් හයිකරන ඒව තියනව මචෝ. ඒත් මැගින්ටෝ ලයින් එක ඩීසී කරල හරි ගන්න සර්කිට් එකක් තියෙන්න වෙනව එහෙනම් කිට් එකේම. මං හිතන්නේ නම් නෑ එහෙම එනව කියල. ඩිරෙක්ට් දෙන කිට් දෙකක් මායි යුරාජ් අයියයි ගත්ත ලඟදි. ඩිරෙක්ට් සප්ලයි එකක් අරන් රිලේ එකකින් කඩල තියෙන්නේ.:)

    පවිත්‍ර කියල තියනව වගේ වැඩක් හරියයි. :cool:ඒකේ අතුරු ආබාධ එහෙම තියන්වද කියලනම් දන්නෑ.:no:

    Connections.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙක දෙක පෝස්ට් වෙන්නේ මේ කිරිය අද පට්ට ස්ලෝ වෙලානේ...... :angry: :(

    පොඩි එකෝ, ජන්තු මාමිගේ බිස්කට් පැකට් එකයි, බෝතල් දෙකයි ලෑස්ති කර ගන්න කියමුද එහෙනම්..... :cool:

    පොඩි එකා....:growl::growl::growl::growl:

    බඩ තඩියා...:angry::angry:
    බතලයා...:angry::angry:

    ආයි කිව්වොත් බාවනවා HID ගහල.:love::love:


    ජන්තු මාමගේ එකට කට්ටිය සෙට් වෙලා වැඩේ දෙමු ඕනෙනම්.:cool: වගකීම බාර අරන් කොරන්න නම් බැරියෝ දන්නේ නැතුව ඔක්කොම..:sorry:
    20න් විබාගේ ඉවරයි. ඊට පස්සේ ඕන එකක්.:baffled:
    ජන්තුමාමට මෙතනින් හරි විස්තරයක් පවිත්‍රයත් ආවම දැනගෙන බයක් නැතුවම ඕක සෙට් කරගන්න් පුලුවන් වෙයි.

    යුරාජ් මාමේ සිරාවට යන්නද හදන්නේ...:shocked::shocked::baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :rofl: දෙහි ගෙඩි තුනක් එල්ලගනින් ජන්තු මාමේ...... :P පරණ බඩු කොහොමත් සුපිරි..... :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොඩි එකා....:growl::growl::growl::growl:

    බඩ තඩියා...:angry::angry:
    බතලයා...:angry::angry:

    ආඅයි කිව්වොත් බාවනවා HID ගහල.:love::love:


    ජන්තු මාමගේ එකට කට්ටිය සෙට් වෙලා වැඩේ දෙමු ඕනෙනම්.:cool: වගකීම බාර අරන් කොරන්න නම් බැරියෝ දන්නේ නැතුව ඔක්කොම..:sorry:
    20න් විබාගේ ඉවරයි. ඊට පස්සේ ඕන එකක්.:baffled:
    ජන්තුමාමට මෙතනින් හරි විස්තරයක් පවිත්‍රයත් ආවම දැනගෙන බයක් නැතුවම ඕක සෙට් කරගන්න් පුලුවන් වෙයි.

    යුරාජ් මාමේ සිරාවට යන්නද හදන්නේ...:shocked::shocked::baffled:

    එහෙනම් 20 න් පස්සේ වැඩේ කොරමු...නොදන්නා ටික පවිත්‍ර ගෙන් අහගන්න පුළුවන් වෙයිනෙ..;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: දෙහි ගෙඩි තුනක් එල්ලගනින් ජන්තු මාමේ...... :P පරණ බඩු කොහොමත් සුපිරි..... :cool:

    අනීවා.:cool::cool:

    Isuru Nayanajith Bandara මචෝ පොඩ්ඩක් වෙලාව දෙන්නකෝ හරියට විස්තර හොයල කියන්නම් මං.:D පොඩ්ඩක් කල් යයි. ඔය ඩයග්‍රැම් එකේ තියෙන්නෙ එකට දාන වයරින් එක විතරයි. මැගින්ටෝ එකට දාන සෙල්ලම් දාල නෑ..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15671653 said:
    එහෙනම් 20 න් පස්සේ වැඩේ කොරමු...නොදන්නා ටික පවිත්‍ර ගෙන් අහගන්න පුළුවන් වෙයිනෙ..;)

    බලමු බලමු. බයේ බෑ හැබයි. :baffled:අනුන්ගේ එකක් හින්දා.පවිත්‍රය අල්ලන් ඔක්කොම අහන්න:yes:.ගෙවල් පැත්තේත් කෙනෙක් ඉන්නවා මං කිව්වේ. :cool:එයාගෙනුත් අහලම කරමු. හපෝයි... :baffled:බයේ බෑබොල යුරාජ් බඩාගෙ එකත් හයිකලාට.:dull:
    කමක්නෑ බලමුකෝ.. :D
    කට්ටියම එනවනම් බය නැතුව මොනවහරි කලහැකි:yes::yes:

    මං කැපෙනෝ.. නැත්නම් මට විබාගෙදි HID පෙනෙයි.:sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :rofl: දෙහි ගෙඩි තුනක් එල්ලගනින් ජන්තු මාමේ...... :P පරණ බඩු කොහොමත් සුපිරි..... :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: දෙහි ගෙඩි තුනක් එල්ලගනින් ජන්තු මාමේ...... :P පරණ බඩු කොහොමත් සුපිරි..... :cool:

    :lol::lol::lol::lol:...දෙහි නම් එල්ලලා නෑ..ගත්තු ගමන් ලගම තියෙන කැළණි පන්සල් ගියා බයික් එක අරන්..පඩුරකුත් ගැට ගැහුවා බයික් එකට...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අමතර ස්විච් එකක් වත් දාන්න ඕනේ නෑ ජන්තු අයියගේ එකට.:D
    ඔතන අවුල තියෙන්නේ හෙඩ් ලයිට් එක මගින්ටෝ කරන්ට් එකෙන් දුවන එක.
    ඒ කියන්නේ හෙඩ් ලයිට් එකට එන්නේ ලයින් එකක්.

    ඒක හැබැයි මේ කිට් එකට අවුලක් වෙන්නේ නෑ. :yes:

    පුලුවන් විදියට විස්තර කරන්නම් මං.:cool:
    ඔයාගේ හෙඩ් ලයිට් එකට කරන්ට් එක අරන් තියෙන්නේ මැගින්ටෝ එකකින් එන කරන්ට් එකෙන්. බැටරියේ පවර් එක පාවිච්චි වෙන්නේ බයික් එකේ අනිත් වැඩ වලට.මේක කිසි අවුලක් නැතුව බැටරියට හයිකරන්න පුලුවන් කියල පේනවනේ. හැබැයි අවුල එන්නේ මෙතනදි.

    බයික් එක හදලා නෑ හෙඩ් ලයිට් එකට ඕනකරන පවර් එක බැටරියෙන් ගන්න. හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක අරන් තියෙන්නේ මැගින්ටෝ ලයින් එකෙන්. ඉතින් අපි මැගින්ටෝ ලයින් එක පැත්තකට දාල බැටරියෙන් ඕක කෙලින් දිව්වම අපි වැඩි පවර් එකක් ගන්න නිසා බැටරිය බහිනවා.ඒකට ඩිසයින් කරල නැති නිසා බයික් එකට බෑ බහින තරම් ඉක්මනට බැටරිය චාර්ජ් කරගන්න.

    මෙතනදි තමා අපි අත ඇරලා දාපු මැගින්ටෝ ලයින් එක උදව්වට එන්නේ. ඒක හදලා තියෙන්නේ හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක දෙන්න නේ. ඉතින් අපි කොහොමහරි ඒකෙන් එන පවර් එක බැටරියට දුන්නොත් එච්.අයි.ඩී එකෙන් අදින තරම් පව්ර් එකක් මැගින්ටෝ ලයින් එකෙන් බැටරියට ලැබෙන නිසා බැටරිය බහින එක නවතිනවා. එතකොට වෙන්නේ මැගින්ටෝ එකෙන් එන කරන්ට් එකෙනුයි බයික් එකේ බැටරි චාර්ජ් කරන ලයින් එකෙනුයි දෙකෙන්ම බැටරිය චාර්ජ් කරන ගමන් අපිට ලයිට් එකට ඕන කරන පවර් එකත් අපි බැටරියෙන් ගන්න එක.

    මෙතනයි මට තියන අවුල. ඔහොම වැඩේ වෙනවා කියල හිතුවට බයික් එකේ අනිත් දේවල් වලට ඔය වැඩෙන් හානියක් වෙනවද කියල හරියටම දන්නෑ. බැටරියට හානියක් තියනවද කියලත් දන්නෑ. වෙන්න්න පුලුවන් මොනවද කියල දන්නවනම් ඒවට විසඳුම් දෙන්න පුලුවන්. ඕක සෙට් කරන එක මහා අමාරු වැඩක් නෙමේ. ඒත් හරියටම හැම එකක්ම නොදැන කියන්න බෑනේ ඔහොම කරන්න කියලා.:(

    වෙන කිසිම අවුලක් නෑ ඕක හයිකරන්න. ඔය මැගින්ටෝ ලයින් එක බැටරියට දෙන එක වෙන දේවල් වලට හානිකරද කියල තමා දන්නේ නැත්තේ.:(

    මං බයික් වැඩ්ඩෙක් නෙමේ දන්නටිකෙන් කල්පනා කරලයි කිව්වේ.:cool: දන්න එකා එන්නේ නෑනේ විස්තර කියන්න...:no:

    පවිත්‍රයෝ....:angry::angry::angry::angry:


    ආව ආව
    මමත් මේ පල්සරේ ගැලවo

    හරින්දු කොලු හරි

    දැන් මේකයි වෙන්න ඕනි

    මග්නේටෝ එකෙන් නේ දැන් ඔය පල්සරේ (සහ වෙනත් පැරණි පල්සර, ඩිස්කවරි වගේ එව්වා ) හෙඩ් ලයිට් එක දුවන්නේ.

    මග්නේටෝ එකෙන් එන වෝල්ටේජ් එක 12v ~14 වගේ ගානකට රේගියුලේට් කරලා තමා බල්බ් එකට දෙන්නේ. hid එක කියන්නේ ඉලෙක්ට්‍රොනික් හුට්ටපරයක් එක ඔය වගේ ස්මුත් නැති කරන්ට් එකකින් වැඩ කරන්න බෑ.

    දැන් අපේ අයිඩියා එක මගේන්ටෝ එකෙන් හෙඩ් ලයිට් එකට එන වොල්ටජ් එක බැටරියට දීල බැටරියෙන් hid එකට ගන්න එක. එතකොට ස්මුත් වෝල්ටේජ් එකක් ගන්න පුළුවන් යකුනෙ

    ඉතාමත්ම වැදගත් කාරණය වන්නේ මේ ක්‍රමය මම නිකං හිතුවට ටෙස්ට් කරලා බලල නෑ :baffled::baffled:

    කෙසේ වෙතත් චාර්ජින් ලයින් එක, බැටරි පරිපත, හෙඩ් ලයිට් සියල්ල common ground නිසා මෙය අසාර්ථක විය නොහැක.

    ඒ නිසා මේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා ජන්තුව යොදාගන්න මම බලාපොරත්තු වෙමි.

    1. හෙඩ් ලයි බල්බ් කනෙක්ටරය ගලවල බල්බ් එක නැතුව හෙඩ් ලයි දාල වෝල්ටේජ් එක බලන්න ඕනි. එක 15v ට අඩුවෙන් තියේ නම් අපි ගොඩ

    2. හෙඩ් ලයිට් ඔන් ඔෆ් ස්විච් එකට මෙහායින් වයර් එක ගලවල ගන්න ඕනි. දැන් එතන බයික් එක ස්ටාර්ට් වෙලා තියෙද්දී අර කලින් මනපු වෝල්ටීයතාවය තියෙනවා. වයර් එකේ අනිත් පැත්ත බැටරියේ ධන පින් එකට සෙට් කරන්න ඕනි. දැන් ඔන් off dim ෆුල් අමතර ස්විච් ඕනි නෑ බල්බ් එකේ ඔරිජිනල් හොල්දරෙන් hid එකට කරන්ට් එක ගන්න පුළුවන්.

    3. අර අපි කලින් වෙන් කරගත්ත මගේනේටෝ ලයින් එක ඩයෝඩ් එකක් හරහා බැටරියට දෙන්න ඕනි. මේක ඩයෝඩ් එකක් හරහාමයි දෙන්න ඕනි. එහෙම නොකලොත් බැටරියේ හිටං reverse කරන්ට් ගිහින් රේග්යුලේටර් පොජ්ජ ඉවර වෙන්න පුළුවන් ඒ ඒ රේගියුලේටර් අනුව.
    ඩයෝඩ් එක ඇදුම 10A හෝ 5A කිහිපයක් පරරල් කරලා දාන්න පුළුවන්.

    අතුරු ආබාධ:
    1. රේගියුලේටර් එක හරියට උපරිම 14.5 ට රේගියුලේට් වෙන්නෙ නැතිනම් බැටරිය over චාර්ජ් වෙන්න පුළුවනි. විශේෂයෙන් දහවල් කාලයේදී. එහෙම එකක් නම් හෙඩ් ලයි ඔන් කලාම විතරක් මග්නේටෝ ලයින් එක බැටරිය සමග කනෙක්ට් වෙන්න රිලේ එකක් දාල හදන්න වෙනව.

    2. බයික් එක idle තියෙද්දී මග්නේටෝ එකෙන් 12v එන්නෙ නෑ. ඒ වෙලාවට hid ඔන් එකේ තිබ්බොත් ඉතුරු බලය බැටරියෙන් ගන්නේ. ටික වෙලාවකින් බැටරිය බැස යා හැක.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මමත් බයික් එක ගත්ත දවසේ කැළණි පන්සල් තමා ගියේ...... :yes:

    නම්බර් ප්ලේට් නෑ..... මට ලයිසනුත් නෑ..... :P

    පඩුරක් නම් ගැට ගැහුවේ නෑ හැබැයි.....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බලමු බලමු. බයේ බෑ හැබයි. :baffled:අනුන්ගේ එකක් හින්දා.පවිත්‍රය අල්ලන් ඔක්කොම අහන්න:yes:.ගෙවල් පැත්තේත් කෙනෙක් ඉන්නවා මං කිව්වේ. :cool:එයාගෙනුත් අහලම කරමු. හපෝයි... :baffled:බයේ බෑබොල යුරාජ් බඩාගෙ එකත් හයිකලාට.:dull:
    කමක්නෑ බලමුකෝ.. :D
    කට්ටියම එනවනම් බය නැතුව මොනවහරි කලහැකි:yes::yes:

    මං කැපෙනෝ.. නැත්නම් මට විබාගෙදි HID පෙනෙයි.:sorry::sorry:


    :lol::lol::lol:...වතුරට බහින්න එපැයි පිනන්න පුරුදු වෙන්න..වැඩේට අත ගහලම බලමු අපි.... හොදට විභාගේ කරගෙන නිදහසේ බලමු මේක...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කට්ටිය වැඩිය පින්තූර එහෙම තියෙන පෝස්ට් quote කරන්න එපා.... ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා ඒකෙන්..... :(

    :yes: අවුලක් තියෙනවා තමා..... ඔයිල් තමා එන්නේ එතනින්...... :(


    aulak nam tiyanavaa.. harindu kivva rubber eka parissamata angillen ussala niya potten wage eke atula suurala balanna majan wage tiyanawada kiyala... kohoma unat pena widiyata oil seal eke aulak tiyanava... phidanna pihidanna oil enava kiyanne aniwaa case welaa...

    danna widiyata ovata warrenty naha. onna un oita kalin hadala apahu aulak wela nam unge pita waradda daala ganna puluwan.. danata wadee ledee podii ikmanata hada ganna uraj aiya.. ohoma digatama duwanna hinda naha duwillat ekka wali karayak vat oil wala alawila fork batee sirunot bateema danna wenava... Rs.4000 wage wenava... ikmanata oil seal nam aula, daganna... fork boot dekakut daganna..

    dealer knktama pennannaa.. ehema nattan parissamata wadak karanna puluwan ekekta. oil seal eka danna wei. oya patta witarak daganna thama wadiya duwala nahanee... godak duwala tibba nam depattama danna ona...

    jaya wevaaaaaaaaaa..........!!!:):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    යුරාජ් මාමි පොර්ක් බූට් දෙකක් දාගත්තේ නැතෙයි ? ඕකක් දාගන්න. නැතිනම් වැලි දුවිලි නිසා පොර්ක් / සීල් කැපෙනවාලු.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පවිත්‍ර කොලුවාගේ නවතම 'විද්‍යාත්මක පර්යේෂණය' සදහා මා මුහුණ දීමට සුදානම්..:shocked::shocked:


    කරලම බලමු අපි...



     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ යුරාජ් කාරයගෙ ඔයිල් සීල් විතරක් නෙමේ බ්‍රේක් වොශර් බ්‍රේක් පෑඩ් ඔක්කොම ගිහිල්ල වගේ...:sorry: පෙන්නැද්ද එකම පෝස්ට් එක දාල තුන් හතර පාරවල්..:baffled:
    එක්කො පල් වෙච්චි රා කට්ටක්වත් ගැහුවද දන්නෑ...:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා....... :rofl: :P :lol:

    තවම පෝක් බූට් දාන්න සෙට් උනේ නෑ..... 10,000න්ද කොහෙද පෝක් ඔයිල් මාරු කරද්දි දාන්න ඕනා...... :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    පොඩි එකා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා....... :rofl: :P :lol:

    තවම පෝක් බූට් දාන්න සෙට් උනේ නෑ..... 10,000න්ද කොහෙද පෝක් ඔයිල් මාරු කරද්දි දාන්න ඕනා...... :yes:

    පොර්ක් විත් රෙඩ් ලේබල් වගේ නේ ඕයි
    පොර්ක් විත් රෙඩ් ලේබල් වගේ නේ ඕයි

    එකම එකම පොස්ට් එක පොස්ට් එක දෙපාරක් දෙපාරක් දාල දාල

    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිරියට පිස්සු හැදිලා.....ඈඩ්මින් බීලද කොහෙද.... :P දාන පෝස්ට් දෙක දෙක නෙවේ හතර හතර වැටෙනවාද කොහෙද.... ඩිලීට් කරත් හරියන්නේ නෑ.... :angry:
     
    Status
    Not open for further replies.