නළුවන්ගේ ලිගුවෙන් ලේ ගලද්දීත් ලිංගිකව හැ

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නළුවන්ගේ ලිගුවෙන් ලේ ගලද්දීත් ලිංගිකව හැ

    ඒඩ්ස් නිවාරණ පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වූ නිල් චිත්‍රපට සිනමා නිරූ පණය කරන කැමරන් බේ කඳුළු සලමින් පවසා සිටියේ, තමන් සමග එක් අවස්ථාවක ලිංගිකව එක්වූ නළුවාගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් ලිංගිකව හැසිරීමට තමන්ට සිදුවූ බවයි.

    images.jpeg

    ඇතැම් නළුවන්ගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් නිළියන්ට ලිංගිකව හැසිරීමට සිදුවන බවත් කාමුක සිනමාව හුදු ව්‍යාපාරයක් පමණක් බවත් එය නළු නිළියන්ගේ ජීවිත නොව මුදල් මත පමණක් පදනම්ව කටයුතු කරන බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් තවත් නිල් චිත්‍රපට නළු නිළි පිරිසක් පවසා තිබෙනවා.

    news4.jpg
    එසේම ඔවුන් එහිදී මේ වසර තුළ පමණක් කාමුක සිනමා නිරූපණය තුළදී ඒඩ්ස් වෛරසය ශරීර ගතවූ පුද්ගලයන් සංඛ්‍යාව 3ක් බවද වාර්තා වේ. සැන් ෆ‍්‍රැන්සිස්කෝහි සමාජ ශාලාවක පටිගත කළ එම දර්ශනය තුළ පුද්ගලයන් 50ක් පමණ සිටි අතර එවැනි උපරිම මට්ටමේ නිරූපණයක් කෙතරම් අනතුරුදායකද යන්න තමන්ට අවබෝධවූයේ පියවි සිහියට එළඹි පසුව බවත් ඇය එහි දී හෙළි කර තිබේ.

    lanka+e+gossip+news0.jpg
    කෙසේ වුවත් අදාල නිෂ්පාදකයන් පවසා ඇත්තේ කැමරන් බේ වෙත කොන්ඩමයක් භාවිතා කිරීමට යෝජනා කළ නමුත් ඇය එය අනවශ්‍ය බව පැවසූ බවයි. තම සහයකයා ආසන්න කාලයේදී ඒඩ්ස් පරීක්ෂණය කින් සමත්වූ නිසා එම තීරණය ගත් බව කැමරන් බේ පවසා තිබේ.



     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සසර බියකරුයි.

    කරන කලට පවු මිහිරිය මී සේ...

    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ... :)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    සසර බියකරුයි.

    කරන කලට පවු මිහිරිය මී සේ...

    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ... :)

    මේක මිහිරි වෙන්න බැහැ. සල්ලි නැති නිසා කරන බිස්නස් එකක් නේ....