මම කිව්වේ මගේ අදහස නෙමෙයි මචන් මම හොයල ඉගෙන ගත්ත දෙයක් එත් මම එක විශ්වාස කරන්නේ නැ ..
හොල්මන් මම විශ්වාස කරන්නෙත් නැ බන් .. ඔය දේවල් පෙනිච්ච මිනිස්සු බලපන් උන්ගේ හිත හරිම දුර්වලයි.. සෙලවෙන මනස කියන එකද කොහොද හොල්මන් වෙලා තියෙන්නේ
awlak ne thanks machan
mama awrudu ganaka idan hariyata uttarayak hoyana prashnayak mang me thread eken ehuwe.
but thama beri una ban...





... interesting subject එකක් 

