එල වැඩක්නේ.. කුණුහරුපයක් දාලා එකක් හදාගන්න ඕනි..

machan Nugegoda Anula eka issaraha thenak thiyenawa...api working ekak dunnama eyala edit karala print mail1 ewanawa..ita passe api ok karapuwama print karala denawa..ethenta dunnoth within 3 days ganna puluwan..Rs. 1200/ withara..hariyatama mathaka ne..bt max price eka thama mama kiuwe..smtim ita adui..eyalage Headoffice 1 Bambalapitiye MC1 thiyenwa..ethana same price ekata Dawasin (1day) wede karaganna puluwan..

ඔය ඉතින් හොද දෙයක් කරන්න ගියාම උබට මතක් වෙන්නෙම....අප්පිරියා වචනමයි.......එල වැඩක්නේ.. කුණුහරුපයක් දාලා එකක් හදාගන්න ඕනි..




මාත් එකක් හදාගන්න ඕනා.....![]()

mage yaluwak karanwa..900k yanwa![]()
මං දවල් වෙලා යනවා ඕයි..උබට සෙට් කරනන තිබුණා ඔන්ලයින් හිටියා නම් අපරාදේ 
machan kurunegala patte nadda karana thanak

ඒක නම් දන්නේ නෑ බං...ඒත් නැතිවෙන්නත් බෑ ඕයි...
ඒකත් හොදා..මං කොහොමත් හෙට යන්නේ එම්සී තමා..උබ ලග පොට් එකේ නොම්මරයක් තියේ නම් මට කියපං...ගිහින් වැඩේ කරගන්න බලන්නම් මං එතනින්
hariyatama kothanada machan thiyenneකැළණිය කැම්පස් එක ලග තියෙනවා. එතන නං ගාන ටිකක් අඩුයි..


කැළණිය කැම්පස් එක ලග තියෙනවා. එතන නං ගාන ටිකක් අඩුයි..