එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං කැපෙනවා..:( මහජරා මිනිස්සු ඕයි. :no:
    ටීඩීඅයි පරිස්සමින් මචෝ!:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ යනවයි කියපු එකා තවම ඔන්ලයින්..... ප්‍රශ්න අහපන් කියපු එකා මිසින්.... :lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උපරිම වේදනාවේ සලකුනු...:lol::lol::lol::no::no:

    එකක් තියනවා නොවැ.:yes: ඔය කියෝන iridium spark plug ගැන අදහස මොකක්ද? :confused:වැඩක් තියනවද දාල.:eek:

    avaaaaaaaaa avaaaaaaaa... oooonna avaaa..........

    Racing purpose ekata hoo salli godak tiyanava nam aulak naha.. e arenna IRRIDIUM Plugs damma kiyala wadak naha.. clean karannat ona ikmanata ikmanata....

    Carb engimakata daily duwanna nam wadakma naha.. racing purpose only.

    EFI tiyana (indian nam itin pulsar 200NS) japan or indian ekakata wagee tikak shape... habai oke performance hondai nadattu karanna ona normal plug ekakata wadaaa..........!!!!!!!!:):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔලුව දාල යන්න ආව නිදාගන්න කලින්:yes: කොහෙද.:growl: මහ එපා කරපු මිනිස්සු. :no:මං යනව යන්න.:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ ඔන්න බලවත් ඉල්ලීම පරිදි වෙනත් ප්‍රශ්නයක්..... TDI මල්ලි, මට පල්සරේ සයිලන්සරේ සද්දේ වෙනස් කර ගන්න ඕනා..... නෝමල් යද්දි නෙවේ, අර පොඩ්ඩක් රේස් කරලා ගත්තහම, ලේලන්ඩ් එකක් වගේ සද්දේ එන්න ඕනා.... :cool: :love: :)

    Godin yana wadee tamai... tiyana silencer ekata "beat katak" (kadawala eun ehema kiyanne) gahana ekaa.... race karala yaddi eken amutuma 'pata pata' :P:P.. beat ekak enavaa....

    lokuwata karanna ona nam evvata krama saha widi tiyanavaa.. mage wage wena eheka line ekak hoyala aran galawapu tanakin beat barrel ekak gahala hadamu full line ekama.... (tiyana line eka nam kapanna hadanna epoo)
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Shaaaaaaaaaaaaaa........... mehema gatalu tikak dakkama eyes walatat maara satutui....:yes::yes::yes::yes:.... ah.. dan HID gana kata karapallaaa...........!!!

    Ohh yeeeeeeee..........!!!!!!!!!!
    :lol::lol::):):P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මට පට පට ගාලා සද්දේ මදි.... මට ලේලන්ඩ් බීට් එක එන්න ඕනා..... කන්දක් එහෙම අදිද්දි, පුපුරන සද්දේ එන්න ඕනා.... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට පට පට ගාලා සද්දේ මදි.... මට ලේලන්ඩ් බීට් එක එන්න ඕනා..... කන්දක් එහෙම අදිද්දි, පුපුරන සද්දේ එන්න ඕනා.... :yes:

    ටෙරී මාමට මං ආරාධනා කරනවා මේකට හොඳ කටකැඩිච්ච කතාවක් කියන්න කියලා..:yes::yes::love::love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා උඹ...... :frown: උදේම එනවා මෙතන...... විභාගේ ඉවර වෙනකම් දුප් කිව්වේ.... :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ ඔන්න බලවත් ඉල්ලීම පරිදි වෙනත් ප්‍රශ්නයක්..... TDI මල්ලි, මට පල්සරේ සයිලන්සරේ සද්දේ වෙනස් කර ගන්න ඕනා..... නෝමල් යද්දි නෙවේ, අර පොඩ්ඩක් රේස් කරලා ගත්තහම, ලේලන්ඩ් එකක් වගේ සද්දේ එන්න ඕනා.... :cool: :love: :)

    මට පට පට ගාලා සද්දේ මදි.... මට ලේලන්ඩ් බීට් එක එන්න ඕනා..... කන්දක් එහෙම අදිද්දි, පුපුරන සද්දේ එන්න ඕනා.... :yes:

    සයිලන්සරේ බෙන්ඩ් එක ගාවින් කපලා දාපන්කෝ,,, පට්ට සද්දෙයි..:P:P
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ ඔන්න බලවත් ඉල්ලීම පරිදි වෙනත් ප්‍රශ්නයක්..... TDI මල්ලි, මට පල්සරේ සයිලන්සරේ සද්දේ වෙනස් කර ගන්න ඕනා..... නෝමල් යද්දි නෙවේ, අර පොඩ්ඩක් රේස් කරලා ගත්තහම, ලේලන්ඩ් එකක් වගේ සද්දේ එන්න ඕනා.... :cool: :love: :)

    හෆෝ..මචන් ඒ වැඩේ නම් කරන්න එපා...සයිලන්සර් කටක් ගැහුවට කමක් නෑ..ඒත් මප්ලර් එක හාරලා සද්ද වෙනස් කරන්න හෝ මප්ලර් එක කපලා වෙන බීට් කෑන් ගහන්න නම් එපා මලාට..මගෙත් කලින් ඩිස්කවර් 125 එකට ඔහොම ආතල් එකක් දුන්නා..අප්පිරිය උනා අන්තිමට..:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒක තමා ෂුවර් නැත්තේ.. :(එහෙම දුවන්න පුලුවන් නම් ඔය යක්කුන්ට යස අගේට හෙඩ් ලයිට් එක බැටරියෙන් දුවන්න සෙට් කරන්න පුලුවන්නේ..
    රෙගියුලේටරේ චාර්ජ් කරන්ට් බලල ඉන්න ඕනේ. අන්තිමට බැටරි බහින්න ගත්තොත් අවුල්නේ.
    චර්ජ් කරන්ට් එක මදිනම් තමා කරන්න දෙවල් කල්පනා කරන්න වෙන්නේ. :)

    මුලින්ම අපි මෙහෙම කරලා බැලුවා නම් හරි නේද?බැටරිය බහින්නේ නැත්තන් අව්ලක් නෑ නේ..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මට පට පට ගාලා සද්දේ මදි.... මට ලේලන්ඩ් බීට් එක එන්න ඕනා..... කන්දක් එහෙම අදිද්දි, පුපුරන සද්දේ එන්න ඕනා.... :yes:

    Hari dennam habai ara janthu aiya maama kiyala tiyanva wagee oya line ekata gema deela passe kiyanna epa sadde wahala deepan kiyalaa........:angry::angry::angry::)

    Hondama dee galawapu tanakin pulsar bend line ekai (manifold katat ekkama) wenama beat muffler (beat barrel) ekakui aran gema demu..

    Habai oya oya illana saddee.... oya pupura pupura yanna.. (back/miss fier nemeiii) wadee denna uvamana karannee
    galawapu pulsar bend line ekai.....
    Chinese beat can wala nuts hai karaanna bend line ekata passana raum piyanak wagee kallak tiyanava ekai...
    angal baage (0.5 inch) hari angal tunkala (3/4 inch) yakada batayak vitarai.
    :P:P:P..................

    Pupuranava palennaaaaaaaa.............. (engimata haaniyak natha. back pressure eka adu/ wadi weemak natha..):):):).
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ ගෙවල් පැත්තේ එවුන්ට රෑට පාරේ යන්න බෑ ඇස් කනවෙන්න HID ගහනවා. :frown:දැන් කණ් අඩි පුපුරන්න බීට් ගහන්න යනවා.:angry: මටනම් ඔය සද්දේ පෙන්නන බෑ.:no::no:

    ඒවගේද මෙව්වා...:P:love::love:
     
    • Like
    Reactions: agrmrs
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Hari dennam habai ara janthu aiya maama kiyala tiyanva wagee oya line ekata gema deela passe kiyanna epa sadde wahala deepan kiyalaa........:angry::angry::angry::)

    Hondama dee galawapu tanakin pulsar bend line ekai (manifold katat ekkama) wenama beat muffler (beat barrel) ekakui aran gema demu..

    Habai oya oya illana saddee.... oya pupura pupura yanna.. (back/miss fier nemeiii) wadee denna uvamana karannee
    galawapu pulsar bend line ekai.....
    Chinese beat can wala nuts hai karaanna bend line ekata passana raum piyanak wagee kallak tiyanava ekai...
    angal baage (0.5 inch) hari angal tunkala (3/4 inch) yakada batayak vitarai.
    :P:P:P..................

    Pupuranava palennaaaaaaaa.............. (engimata haaniyak natha. back pressure eka adu/ wadi weemak natha..):):):).

    අපරාදේ මගේ ලග ඔය ඔක්කොම බඩු ටික තිබුනා..ඔක්කොම ඉක්මන්. lk එකේ දාලා විකිණුවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;15681101 said:
    හෆෝ..මචන් ඒ වැඩේ නම් කරන්න එපා...සයිලන්සර් කටක් ගැහුවට කමක් නෑ..ඒත් මප්ලර් එක හාරලා සද්ද වෙනස් කරන්න හෝ මප්ලර් එක කපලා වෙන බීට් කෑන් ගහන්න නම් එපා මලාට..මගෙත් කලින් ඩිස්කවර් 125 එකට ඔහොම ආතල් එකක් දුන්නා..අප්පිරිය උනා අන්තිමට..:(

    ඔව් බන් කාලයක් යද්දි තමන්ටම එපා වෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15682337 said:
    ඔව් බන් කාලයක් යද්දි තමන්ටම එපා වෙනවා

    ඇත්ත කතාව. :yes:ජපන් ඒවගේ(4 සිලින්ඩර්) එන සද්දේ වගේ නෙමේ මටනම් අල්ලන්නේම නැති සද්දයක් එන්නේ. අනේ මංදා..:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සයිලන්සරෙන් ගින්දරත් විසි වෙන්න හදාගන්න ඕනා TDI..... :yes:

    ආ.... මට Digital Clock එකක් ඕනා.... බයික් එක යතුර දැම්මහම වැඩ කරන්න ඕනා.... ඒක..... :yes:
     
    Status
    Not open for further replies.