Ada hamudurowo namak awa ape gedetta aadarayak illan kiyala...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හාමුදුරුවො ආදාර ඉල්ලන් යන්නෙ නැ උලමො.. උන්නාන්සෙලා පින්ඩපාතේ වඩින්නේ.. තොට කොහෙද පිනක් කරගන්න පිනක්..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    තොට කොහෙද පිනක් කරගන්න පිනක්..
    යකො හාමුදුරුවොන්ට දානය දීලා කුසුමා ඇන්ටිට පින් දීපං. උබ කරපුවට පින් ගනින්. උබ මැරුණම කොහේ යයිද දන්නෙ නැහැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොට කොහෙද පිනක් කරගන්න පිනක්..
    යකො හාමුදුරුවොන්ට දානය දීලා කුසුමා ඇන්ටිට පින් දීපං. උබ කරපුවට පින් ගනින්. උබ මැරුණම කොහේ යයිද දන්නෙ නැහැ.

    :(:(:(
     
    aruna47

    Well-known member
  • 23k9qe.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හාමුදුරුවො ආදාර ඉල්ලන් යන්නෙ නැ උලමො.. උන්නාන්සෙලා පින්ඩපාතේ වඩින්නේ.. තොට කොහෙද පිනක් කරගන්න පිනක්..

    dunnath ithin denna wenne bittara thama..! :rofl::rofl::rofl::rofl: