අජිත්ගේ සින්දු හොදයි තමයි,අද ඉන්න අපතයන්ගේ සින්දු වලට වඩා.බොළදයි කියන්නත් බෑ ඒවා,සමහර ඒවා තියෙනවා සමාජයේ ගොඩක් අපි නොදකින පැති දැකපු සින්දු.අජිත්ගේ සින්දුවක් තියෙනවා කසාද බැදලා යුද්දෙට යන සෙබලෙක් ගැන කියවෙන ගීතයක්,ඒ බිරින්දෑවරු තරුණ අය,එයලාට ලිංගික අවශ්‍යතා තියෙනවා ඒ ගැන කතා වෙන ගීතයක් වෙන අපේ ගීත සාහිත්‍යයේ නෑ.බස් අජිත් හොඳයි බන් ඌ කොප්පේ ගහන්නේ නෑ සිංදූ බොලඳ වුනත්
බස් අජිත් හොඳයි බන් ඌ කොප්පේ ගහන්නේ නෑ සිංදූ බොලඳ වුනත්


බස් අජිත් හොඳයි බන් ඌ කොප්පේ ගහන්නේ නෑ සිංදූ බොලඳ වුනත්
කව්ද බන් බස් අජිත්![]()




![]()
"Kandulu kathawa" kiyanne bus wala yaddi kana katta gana![]()






"මට පෙන හින" කියලා දාලා තිබ්බේ 


මුද අර වලතරයට ලගදි දවසක මඩ ගහලා තිබ්බේ"මට පෙන හින" කියලා දාලා තිබ්බේ
![]()



