සිංහල ගීත

aruna47

Well-known member
  • 2imb4gz.jpg
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    එතකොට අජිත් ගේ කාලේ?
    ගේමක් නැතුව බස් ලෝඩ් කලාද?
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    බස් අජිත් හොඳයි බන් ඌ කොප්පේ ගහන්නේ නෑ සිංදූ බොලඳ වුනත්
    අජිත්ගේ සින්දු හොදයි තමයි,අද ඉන්න අපතයන්ගේ සින්දු වලට වඩා.බොළදයි කියන්නත් බෑ ඒවා,සමහර ඒවා තියෙනවා සමාජයේ ගොඩක් අපි නොදකින පැති දැකපු සින්දු.අජිත්ගේ සින්දුවක් තියෙනවා කසාද බැදලා යුද්දෙට යන සෙබලෙක් ගැන කියවෙන ගීතයක්,ඒ බිරින්දෑවරු තරුණ අය,එයලාට ලිංගික අවශ්‍යතා තියෙනවා ඒ ගැන කතා වෙන ගීතයක් වෙන අපේ ගීත සාහිත්‍යයේ නෑ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බස් අජිත් ? ඒසීවල නම් ඔය කරුමෙ නැහැ. නැත්තං නෝමල් ඕනෙ එකක යනවා නම් බස් අජිත්ගෙ අඳෝනාව අහන් යන්න ඕනෙ.