උපරිම වේදනාවේ සලකුනු...
එකක් තියනවා නොවැ.ඔය කියෝන iridium spark plug ගැන අදහස මොකක්ද?
වැඩක් තියනවද දාල.
![]()

ආ ඔන්න බලවත් ඉල්ලීම පරිදි වෙනත් ප්රශ්නයක්..... TDI මල්ලි, මට පල්සරේ සයිලන්සරේ සද්දේ වෙනස් කර ගන්න ඕනා..... නෝමල් යද්දි නෙවේ, අර පොඩ්ඩක් රේස් කරලා ගත්තහම, ලේලන්ඩ් එකක් වගේ සද්දේ එන්න ඕනා....![]()
![]()
![]()

.. beat ekak enavaa....
මට පට පට ගාලා සද්දේ මදි.... මට ලේලන්ඩ් බීට් එක එන්න ඕනා..... කන්දක් එහෙම අදිද්දි, පුපුරන සද්දේ එන්න ඕනා....![]()

ඒක තමා ෂුවර් නැත්තේ..එහෙම දුවන්න පුලුවන් නම් ඔය යක්කුන්ට යස අගේට හෙඩ් ලයිට් එක බැටරියෙන් දුවන්න සෙට් කරන්න පුලුවන්නේ..
රෙගියුලේටරේ චාර්ජ් කරන්ට් බලල ඉන්න ඕනේ. අන්තිමට බැටරි බහින්න ගත්තොත් අවුල්නේ.
චර්ජ් කරන්ට් එක මදිනම් තමා කරන්න දෙවල් කල්පනා කරන්න වෙන්නේ.![]()
මට පට පට ගාලා සද්දේ මදි.... මට ලේලන්ඩ් බීට් එක එන්න ඕනා..... කන්දක් එහෙම අදිද්දි, පුපුරන සද්දේ එන්න ඕනා....![]()

..................

.Hari dennam habai ara janthu aiya maama kiyala tiyanva wagee oya line ekata gema deela passe kiyanna epa sadde wahala deepan kiyalaa........
Hondama dee galawapu tanakin pulsar bend line ekai (manifold katat ekkama) wenama beat muffler (beat barrel) ekakui aran gema demu..
Habai oya oya illana saddee.... oya pupura pupura yanna.. (back/miss fier nemeiii) wadee denna uvamana karannee
galawapu pulsar bend line ekai.....
Chinese beat can wala nuts hai karaanna bend line ekata passana raum piyanak wagee kallak tiyanava ekai...
angal baage (0.5 inch) hari angal tunkala (3/4 inch) yakada batayak vitarai...................
Pupuranava palennaaaaaaaa.............. (engimata haaniyak natha. back pressure eka adu/ wadi weemak natha..).
ජන්තු අයියා;15681101 said:හෆෝ..මචන් ඒ වැඩේ නම් කරන්න එපා...සයිලන්සර් කටක් ගැහුවට කමක් නෑ..ඒත් මප්ලර් එක හාරලා සද්ද වෙනස් කරන්න හෝ මප්ලර් එක කපලා වෙන බීට් කෑන් ගහන්න නම් එපා මලාට..මගෙත් කලින් ඩිස්කවර් 125 එකට ඔහොම ආතල් එකක් දුන්නා..අප්පිරිය උනා අන්තිමට..![]()
රත්තරං;15682337 said:ඔව් බන් කාලයක් යද්දි තමන්ටම එපා වෙනවා
ජපන් ඒවගේ(4 සිලින්ඩර්) එන සද්දේ වගේ නෙමේ මටනම් අල්ලන්නේම නැති සද්දයක් එන්නේ. අනේ මංදා..