
lol, කරපු එකත් කරන්න ඇත්තෙ හේතුවක් ඇතුව වෙන්න ඇති.. කොහොමත් වැරදි කාරයෙක් දැක්ක ගමන් ගල් ගහලා මරන්න මේක අරාබිය නෙමෙයි.P.S. නිතිඥ ආනන්ද විමලවීර මහතා කියන එකා කො?![]()

උඹට ඒ කොහෙන් ආපු අයිතියක්ද ?රත්මලාන පැත්තේ ඉන්න උන් ඉන්නව නම් මුගේ ගේ පික් එකක් හොයලා දාපල්ලා. මෙතන SLIIT එකේ මූව දන්න උන් ඉන්නවා නම් ඩීටේයිල්ස් දාපල්ලා

මේක අවුරුදු ගනන් හිරේ දාන්න තරම් ලොකු ප්‍රශ්නයක් නිසා නෙමෙයි කියලා ඕන බබෙක්ට තේරෙනව.ඔන්න ඔතනනේ වැරැද්ද? සල්ලි දුන්නා දඩුවමක් නැහැ. ඉතින් සල්ලි කාරයන්ට වැරදි කරන්න අවසර දිමක්නේ. ඖරුදු කීපෙකට ඇතුලට යවුවනම් පාඩමක් ඉගෙන ගන්නවා. නිතිය ආතල් නිසා අපේ රටේ උන් පිස්සු කෙලිනවා. දුක තමයි ඉතින් අපේ රට ගැන.![]()

මේක අවුරුදු ගනන් හිරේ දාන්න තරම් ලොකු ප්‍රශ්නයක් නිසා නෙමෙයි කියලා ඕන බබෙක්ට තේරෙනව.![]()
උබේ දුවෙකුට ඕක උනානම් උබ ඕක කියන්නේ නැහැ. 
ඔහොම හිතන නිසා තමයි ඉතින් අපරාද කාරයෝ මෙහෙ වැඩි වෙන්නේ. දුකයි ඉතිං.උබේ දුවෙකුට ඕක උනානම් උබ ඕක කියන්නේ නැහැ.
![]()
rag dunna ekek ekkama yaluwela text karala room ekata yankota oya tika wenawa kiyala dannethuwa giya babek ne....ane paw...tawa complainuth dala...genu mole hedi mite diga tamai....

වසර දෙකහමාරක කාලයක් මෙසේ ඇසුරු කළ තමා ඔහු මුස්ලිම් ජාතිකයකු බවට දැනගත් අවස්ථාවේදී



එලකිරියේ දැක්ක පජාතම චරිතය ඕකා, ගැනීව ශේයාර් කිරිම කමක් වරදක් නෙවෙයි කියපු එකාට මේවා කජු කනවා වගේ


