අන්තිමේදි SLT එකට සමුදීල ලංකා බෙල් එකක් ගන්න හිතුව පාවිච්චි කරන අය ඉන්නව නම් ගුණ අගුණ කියන්න පුළුවන්ද?
ey ei ban ?? Mang SLT Unlimited Home pack eken giya mase 90GB bawaa
SLT hodaaiii......ADSL pattaine ban !![]()
ඇයි මචන් කැඩුනම හදා ගන්න එපා වෙනවද?අපෝ ලංකා බෙල් තුක් නොදකින් මුන්ගේ කස්ටමර් සර්විස්
bump
kisi waradak na.
bump
බම්ප්
signal thiyenawanam awlak nae ... online gaming walata hoda nae

මටත් දැනගන්න ඕනේ ගුණ අගුණ. මටත් ඊ කිවුවා උන්ගේ office එකට අරන් තිබුන Lanka bell එක අයින් කරා කියලා මාත් ගන්න ඉදලා දැන් දෙගිඩියාවෙන් ඉන්නේ.



Apo me SLT gana nm katha karanna epaSLT hodaaiii......ADSL pattaine ban !![]()


ehemada patta.anida udenma yana kiyalaදැන්නම් කොහොමද දන්නේ නෑ. ඒත් තව ටික දවසකින් LTE වෙනවා නෙට්වර්ක් එක. එතකොටනම් අවුලක් නෑ
