මැජ්ක් මග් .. උදව්වක්

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මං ගියේ හවස බං..හෙට 2 පිඑම් තමා දෙනවා කිව්වේ :)

    :dull: දවසක් යනවයි..
    උඹ උදේමද ගියේ..
    කොහේත තැන .. විස්තර කියාපන්..
    කීයක් ගියයි.. ??
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :dull: දවසක් යනවයි..
    උඹ උදේමද ගියේ..
    කොහේත තැන .. විස්තර කියාපන්..
    කීයක් ගියයි.. ??

    මම ගියේ 3 ට විතර මචන්..ඒකයි අදම ගන්න බැරි උනේ..උදේ 9-10 ට ගියා නම් හවස් වෙනකොට ගන්නත් තිබුනා..

    මෙහෙමයි සීන් එක..

    එම්සී එකේ පහලම වම් පැත්තේ කෙරවලේම තියනවා GIFT GATE කියලා ෂොප් එකක්..එතන ඉන්නේ අවුරුදු 38 ක විතර ගෑනියෙන්.. ( ගැනිගෙන් නම් වැඩක් වෙන්නේ නෑ. මං හිතුවෙ කෙල්ලෙක්වත් හිටියා නම් කියලා :P ) තව කොල්ලෙකුත් ඉන්නවා..ඌ තමා වැඩේ කරන්නේ..

    මං මග් 2 ක් හදන්න දුන්නා..පොටෝස් නම් මං හදාගෙනමයි ගියේ..ඒ නැතත් උබල පොටෝ නිකං දුන්නාම එතනම අපිට පේන්නම එඩිට් කරලා පොඩි වර්ඩ් එකක් එහෙම දාලා අපිට ඕන විදියට වැඩේ කරනවා..ඒකට සල්ලි ගන්නේ නෑ..මමත් එක පොටෝ එකක් ඌට කියලා හදා ගත්තේ..

    එක මග් එකකට 1350 යි..කේස් එකක් නෑ..හොයා ගන්න බැරි වුනොත් සිකුරුට්ටෝ ඉන්නවා..උන්ගෙන් අහපං..උන් පෙන්නයි ප්ලේස් එක..

    :):):):):):)

    මෙන්න වැඩි විස්තර

    GIFT GATE
    # 1 - 11, Majestic City, Col 4
    Tel - 071 8734591

    :):):):):):)

    • Like
    Reactions: ahsk123

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    ane machan kalutharata laga thanka nadda ban oka.i ban me eka eka ganan quality wenasda.ekaathanaka dawasal yanawalu.akek kiyanawalu windi 15 ilu.mokadda wenasa.....:frown:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ane machan kalutharata laga thanka nadda ban oka.i ban me eka eka ganan quality wenasda.ekaathanaka dawasal yanawalu.akek kiyanawalu windi 15 ilu.mokadda wenasa.....:frown:

    එහෙම කොලිටි අඩු වැඩියක් නම් නෑ මං දන්න තරමින් මචෝ.. ඔක්කොම කොහොමත් එකම මැටීරියල් එකකින්නේ කරන්නේ
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar352070_4.gif
    .. bump!