:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් ඇත්තටම මේ සාහසික අපරාධ වලින් උබලගෙන් එක්කෙනෙක් හරි වැලකුන්න නම් ඒක කියා නිම කල නොහැකි සතුටක් මචන්. උබට ආත්ම ගානක් විදින්න පුලුවන් පිනක් වේවි.
    අපේ මිනිස්සු මේ මස් කන්නේ ලෝකෙ හරියට වෙන කන්න දේවල් නැතුව වගේ,

    fresh_fruit.jpg

    බලපන් මේ පලතුරු ඇස් දෙකට උනත් කොචර ප්‍රියජනකද! ශරීරයට කොච්චර ගුණදායකද ?

    ඒ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනව සහෝ
    ..
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    මචන් ඇත්තටම මේ සාහසික අපරාධ වලින් උබලගෙන් එක්කෙනෙක් හරි වැලකුන්න නම් ඒක කියා නිම කල නොහැකි සතුටක් මචන්. උබට ආත්ම ගානක් විදින්න පුලුවන් පිනක් වේවි.
    අපේ මිනිස්සු මේ මස් කන්නේ ලෝකෙ හරියට වෙන කන්න දේවල් නැතුව වගේ,

    fresh_fruit.jpg

    බලපන් මේ පලතුරු ඇස් දෙකට උනත් කොචර ප්‍රියජනකද! ශරීරයට කොච්චර ගුණදායකද ?

    ඒ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනව සහෝ
    ..

    :yes::yes::D
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    නිර්මාංශ

    මාද නිර්මාංශ පුද්ගලයෙකු වන අතර මා නිර්මාංශ වූයේ මා මා බෞද්ධයකු බව අනෙකාට පෙන්වීමට නොව සතුන් කෙරෙහිත් සමස්ථ මනුශ්‍ය වර්ගයා කෙරෙහිත් උනුන්ගේ වේදනාවන් කෙරෙහිත් අවබෝධයක් මා සතු නිසාවෙනි

    එමෙන්ම සතෙකුට ජීවත් වීමේ අයිතියක් පවතින බව මා තරයේ අදහමි
    එමෙන්ම අපට දැනෙන දුක වේදනාවද උනුන්ටද දැනෙනා බව වටහා ගැනීමටත්
    අපේ ආහාරය වෙනුවෙන් මැරුවත් නැතත් අපි මේ කන්නේ අපිට වගේම වේදනාව දැනෙන සතෙක්වකනෙ යන්න වටහා ගැනීමටත් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මය මා හට උවමනා නැත.

    පෘතග්ජනයෙකු ලෙස සත්ව මාංශ අනුභවය ගැන තර්ක පිට තර්ක කරමින් සූකර මද්දව උපැහැරණ කතා කියමින් මිනිසුන්ම ජිවිතයේ අනෙකුත් කාර්ණාවලදීද මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරීමම පිළිකුල් සහගතය.එය කන්න අවශ්‍යවූ විට කබරගොයත් තලගොයා කරගෙන කෑමේ න්‍යායට බොහෝසෙයින් සමානය.

    බුදුන් දෙසුවේ ලෝක සත්‍යයි එනිසා එම ලෝක සත්‍ය වටහා ගැනීමට ත්‍රිරිපිටකය කියවීම හෝ බෞද්ධයකු වීම අවශ්‍ය නොවේ

    ඔබේ නිරවුල් මනසින් සිතන්න කලින් ඝාතනය කළ සතෙකු අපි කෑවට අවුලක් නෑනෙ කියන්නවුන්ට පැවසීමට ඇත්තේ මෙපමණකි

    ඔබගේ කුස සතුන්ගේ අමු සොහොනක් කර ගැනීමට ඔබ කැමතිනම් එහෙම හිතලා කෑවට ගැටලුවක් නැත

    ඔබේ ලෙයට සතුන්ගේ වේදනාවේ අමිහිරිබව කළවම් වූවාට ඔබට ගැටලුවක් නැතිනම් කන්න
    හිතන්න පුලුවන් මොළයක් උපතින් උරුම ඔබට සත්ව ආහාර අනුභවය සහ සත්ව ඝාතනය ගැන දහමින් පැහැදිලි කිරීම අනවශ්‍ය වේ

    ඔබ "මනුශ්‍යයෙකු" ලෙස ඉපදී තිබීමම ඒසඳහා ඕනවටත් වඩා ප්‍රමාණවත් වේ
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අම්මෝ.... මොනවද යකෝ මේ උදේ පාන්දර පෙන්නුවේ.

    අපිනම් නිර්මාංශයි !
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මාද නිර්මාංශ පුද්ගලයෙකු වන අතර මා නිර්මාංශ වූයේ මා මා බෞද්ධයකු බව අනෙකාට පෙන්වීමට නොව සතුන් කෙරෙහිත් සමස්ථ මනුශ්‍ය වර්ගයා කෙරෙහිත් උනුන්ගේ වේදනාවන් කෙරෙහිත් අවබෝධයක් මා සතු නිසාවෙනි

    එමෙන්ම සතෙකුට ජීවත් වීමේ අයිතියක් පවතින බව මා තරයේ අදහමි
    එමෙන්ම අපට දැනෙන දුක වේදනාවද උනුන්ටද දැනෙනා බව වටහා ගැනීමටත්
    අපේ ආහාරය වෙනුවෙන් මැරුවත් නැතත් අපි මේ කන්නේ අපිට වගේම වේදනාව දැනෙන සතෙක්වකනෙ යන්න වටහා ගැනීමටත් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මය මා හට උවමනා නැත.

    පෘතග්ජනයෙකු ලෙස සත්ව මාංශ අනුභවය ගැන තර්ක පිට තර්ක කරමින් සූකර මද්දව උපැහැරණ කතා කියමින් මිනිසුන්ම ජිවිතයේ අනෙකුත් කාර්ණාවලදීද මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරීමම පිළිකුල් සහගතය.එය කන්න අවශ්‍යවූ විට කබරගොයත් තලගොයා කරගෙන කෑමේ න්‍යායට බොහෝසෙයින් සමානය.

    බුදුන් දෙසුවේ ලෝක සත්‍යයි එනිසා එම ලෝක සත්‍ය වටහා ගැනීමට ත්‍රිරිපිටකය කියවීම හෝ බෞද්ධයකු වීම අවශ්‍ය නොවේ

    ඔබේ නිරවුල් මනසින් සිතන්න කලින් ඝාතනය කළ සතෙකු අපි කෑවට අවුලක් නෑනෙ කියන්නවුන්ට පැවසීමට ඇත්තේ මෙපමණකි

    ඔබගේ කුස සතුන්ගේ අමු සොහොනක් කර ගැනීමට ඔබ කැමතිනම් එහෙම හිතලා කෑවට ගැටලුවක් නැත

    ඔබේ ලෙයට සතුන්ගේ වේදනාවේ අමිහිරිබව කළවම් වූවාට ඔබට ගැටලුවක් නැතිනම් කන්න
    හිතන්න පුලුවන් මොළයක් උපතින් උරුම ඔබට සත්ව ආහාර අනුභවය සහ සත්ව ඝාතනය ගැන දහමින් පැහැදිලි කිරීම අනවශ්‍ය වේ

    ඔබ "මනුශ්‍යයෙකු" ලෙස ඉපදී තිබීමම ඒසඳහා ඕනවටත් වඩා ප්‍රමාණවත් වේ

    උඹට ජය වේවා මචන් ,එළකිරි ඉන්න සම හරක් මේවා බුදු දහමේ නෑ අපි වෙනුවෙන් මරලා නෑ බමුණු මත කිය කිය ඉන්නවා ,හැබැයි කියන්නේ නම් අපි සුපිරි බවුද්ධ ,අපි සියල්ල දන්නවා කියලා ,එවුනට ඒ පුංචි දේ දන්නෙත් නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gud post macho.haama sathema maraneta and wedanawata bayai.including humans.eka therumganna beri kattiya thama ithin sathunta ohoma karanne
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ගොඩක් අය හිතන්නේ මස්,මාළු,බිත්තර වල විතරයි ප්‍රෝටීන් තියෙන්නේ කියලා..ඒත් සමහර එළවළු වල මස් වලට වඩා ප්‍රෝටීන් තියෙනවා..:yes:

    hg7h.jpg

    I am so Proud To Be a Veggie Guy :cool: !!!!
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මාද නිර්මාංශ පුද්ගලයෙකු වන අතර මා නිර්මාංශ වූයේ මා මා බෞද්ධයකු බව අනෙකාට පෙන්වීමට නොව සතුන් කෙරෙහිත් සමස්ථ මනුශ්‍ය වර්ගයා කෙරෙහිත් උනුන්ගේ වේදනාවන් කෙරෙහිත් අවබෝධයක් මා සතු නිසාවෙනි

    එමෙන්ම සතෙකුට ජීවත් වීමේ අයිතියක් පවතින බව මා තරයේ අදහමි
    එමෙන්ම අපට දැනෙන දුක වේදනාවද උනුන්ටද දැනෙනා බව වටහා ගැනීමටත්
    අපේ ආහාරය වෙනුවෙන් මැරුවත් නැතත් අපි මේ කන්නේ අපිට වගේම වේදනාව දැනෙන සතෙක්වකනෙ යන්න වටහා ගැනීමටත් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මය මා හට උවමනා නැත.

    පෘතග්ජනයෙකු ලෙස සත්ව මාංශ අනුභවය ගැන තර්ක පිට තර්ක කරමින් සූකර මද්දව උපැහැරණ කතා කියමින් මිනිසුන්ම ජිවිතයේ අනෙකුත් කාර්ණාවලදීද මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරීමම පිළිකුල් සහගතය.එය කන්න අවශ්‍යවූ විට කබරගොයත් තලගොයා කරගෙන කෑමේ න්‍යායට බොහෝසෙයින් සමානය.

    බුදුන් දෙසුවේ ලෝක සත්‍යයි එනිසා එම ලෝක සත්‍ය වටහා ගැනීමට ත්‍රිරිපිටකය කියවීම හෝ බෞද්ධයකු වීම අවශ්‍ය නොවේ

    ඔබේ නිරවුල් මනසින් සිතන්න කලින් ඝාතනය කළ සතෙකු අපි කෑවට අවුලක් නෑනෙ කියන්නවුන්ට පැවසීමට ඇත්තේ මෙපමණකි

    ඔබගේ කුස සතුන්ගේ අමු සොහොනක් කර ගැනීමට ඔබ කැමතිනම් එහෙම හිතලා කෑවට ගැටලුවක් නැත

    ඔබේ ලෙයට සතුන්ගේ වේදනාවේ අමිහිරිබව කළවම් වූවාට ඔබට ගැටලුවක් නැතිනම් කන්න
    හිතන්න පුලුවන් මොළයක් උපතින් උරුම ඔබට සත්ව ආහාර අනුභවය සහ සත්ව ඝාතනය ගැන දහමින් පැහැදිලි කිරීම අනවශ්‍ය වේ

    ඔබ "මනුශ්‍යයෙකු" ලෙස ඉපදී තිබීමම ඒසඳහා ඕනවටත් වඩා ප්‍රමාණවත් වේ

    මේ අදහස ගොඩක් වටිනව.. බුදුදහම නිසාවත් පවු පින් ගැන හිතලවත් මස් මාළු නොකා ඉන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. අනිත් සතුන්ට නැති බුද්ධියක් හා සිතීමේ ශක්තියක් ඇති මිනිස්සු විදියට නුවනින් හොද නරක අවබෝධ කර ගන්න එකයි.නැත්තන් සිංහයෙක් මුවෙක්ව ගොදුරක් කර ගන්න එකත් පවක් විදියට සලකන්න වෙනවා.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    “කලෙකිනි බුදු කෙනෙකුන් උප දින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුරු ලන්නේ
    සුදනෙනි , කිම වීරිය නොක රන්නේ ?”