monawada kasippuwo me wage wadagath thread ekaka ringagena karanne?







පිස්සු හැදෙනවා ඔයි.
පැටියා;15691365 said:This is called HardCore Buddhism![]()

නිකං ගොන් කථා කියන්න එපා බං.කවුරුත් මෙතන ආගමක් ගාව ගෙන නැහැ..![]()



ගොඩක් අය හිතන්නේ මස්,මාළු,බිත්තර වල විතරයි ප්‍රෝටීන් තියෙන්නේ කියලා..ඒත් සමහර එළවළු වල මස් වලට වඩා ප්‍රෝටීන් තියෙනවා..
![]()
