°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කේ
    breaking bad මුල ටික කම්මැලියිනේ
    :rolleyes:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් තරම් කම්මැලිද?:rofl::rofl:
    ඕක බලල ඉවර උනාම බොට තේරෙයි සීසන් 5කින් කොච්චර දිග කතාවක් ඉවර කලාද කියල..;)

    මහ බැලු මිනිස්සු බන් තොපි.. අහින්සකයෙක් අල්ලගෙන වද දෙනව..:dull:

    පොස්ට් 43,000ට සුබ පැතුම්:cool:
     
    • Like
    Reactions: sdlrs6

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    tumblr_lvwcg6XeHm1qbjo08o1_250.png

    gn..
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් තරම් කම්මැලිද?:rofl::rofl:
    ඕක බලල ඉවර උනාම බොට තේරෙයි සීසන් 5කින් කොච්චර දිග කතාවක් ඉවර කලාද කියල..;)
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් විතරක් නෙමේ හුගක් ඒවාගේ සමහර එප් කම්මැලියි බන්:dull:
    මම හරියට බැලුවේ නෑ පලවෙනි එප් එක එහෙන් මෙහෙන් ඇද ගෙන ගියේ:rofl:
    හෙට ඉදන් බලන්න ඕනේ:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් විතරක් නෙමේ හුගක් ඒවාගේ සමහර එප් කම්මැලියි බන්:dull:
    මම හරියට බැලුවේ නෑ පලවෙනි එප් එක එහෙන් මෙහෙන් ඇද ගෙන ගියේ:rofl:
    හෙට ඉදන් බලන්න ඕනේ:yes:
    දිගටම හරියට බලපිය..:oo:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තමයි මට මුල් එපි 5ක් විතර එපාවුනේ...:rofl:
    කවුද අහිංසකයා:baffled:

    තෑන්ක්ස්:cool:
    මම යකොව්..:(