ගේම් ඔෆ් ත්රෝන්ස් තරම් කම්මැලිද?කේ
breaking bad මුල ටික කම්මැලියිනේ![]()


මහ බැලු මිනිස්සු බන් තොපි.. අහින්සකයෙක් අල්ලගෙන වද දෙනව..

පොස්ට් 43,000ට සුබ පැතුම්

ගේම් ඔෆ් ත්රෝන්ස් විතරක් නෙමේ හුගක් ඒවාගේ සමහර එප් කම්මැලියි බන්ගේම් ඔෆ් ත්රෝන්ස් තරම් කම්මැලිද?![]()
ඕක බලල ඉවර උනාම බොට තේරෙයි සීසන් 5කින් කොච්චර දිග කතාවක් ඉවර කලාද කියල..![]()



කවුද අහිංසකයාමහ බැලු මිනිස්සු බන් තොපි.. අහින්සකයෙක් අල්ලගෙන වද දෙනව..![]()

තෑන්ක්ස්පොස්ට් 43,000ට සුබ පැතුම්![]()

දිගටම හරියට බලපිය..ගේම් ඔෆ් ත්රෝන්ස් විතරක් නෙමේ හුගක් ඒවාගේ සමහර එප් කම්මැලියි බන්
මම හරියට බැලුවේ නෑ පලවෙනි එප් එක එහෙන් මෙහෙන් ඇද ගෙන ගියේ
හෙට ඉදන් බලන්න ඕනේ![]()


මම යකොව්..කවුද අහිංසකයා
තෑන්ක්ස්![]()

සුභ උදෑසනක් වේවා ලොන්ත කුඩ්ඩානෙනි..![]()
