ethin hodhyine bolaසයි ෆයි නෙ බන්..අවුලක් නෑ ඔන්න තො කියන නිසා සහ රේචල් නිකොල්ස් ඉන්න නිසා බානව..
කියන්න බෑනෙ බන්..කැන්සල් වෙයි කියල හිතන්න බැරි ගොඩක් ඒව බැලුවට පස්සේ කැන්සල් උනා..
ඔය ජීනියර් එකේ ඒව කොහොමත් ශුවර් නෑ.. බජට් අවුලුත් එනවනෙ ගොඩක්..
![]()

lost,the event,heroes,arrow,fringe,x files okkoma si fi walatane watenne

ela ela balapan

ow ethin cancel wennath puluwan

අවුලක් නෑ ඔන්න තො කියන නිසා සහ රේචල් නිකොල්ස් ඉන්න නිසා බානව..
ඔය ජීනියර් එකේ ඒව කොහොමත් ශුවර් නෑ.. බජට් අවුලුත් එනවනෙ ගොඩක්..



UBA AI MEKATA AWE APIWA UBA DAN DAKKE NA WAGE INNAWA NEDA

ටික දවසකට මේක..

