එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මල්ලි, මම අද ඩේවිඩ් පීරිස් කතා කරා.... උන් කිව්වා, සර්විස් කරන ඩීලර් ලගට සීන් එක කියන්න කියලා.... එතකොට ඒ දිස්ත්‍රීක්කෙට ඉන්න හෙඩ් ට ඒක කියලා, මොකක් හරි කරලා දෙයි කිව්වා.... ඔයිල් සීල් එකේ කේස් එකට...... :)

    හෙට උදේ පොඩි ගමනක් තියෙනවා (200Km) විතර... ඒක ගිහින් එනකොට, මීටරේ ප්‍රමාණේ පොඩ්ඩක් පැන්නත් අවුලක් නෑ කියලා උන් කිව්වේ.... :D

    ela elaa.. me un ohoma kivvata dunne naha neda.. warrenty..!!:no::no: e atin nam itin mevaye warrenty wadakma naha appaaa..........!!!!:no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no::no::no::no::no:

    ටික කාලයයි එහෙම තිබ්බෙ. 1999 Susuki GSXR Hayabusa තමා ලොකෙ fastම බයික් එක. 2000දි ඔක්කොම බයික් කොම්පැනි එකගතාවකට ආව මොන බයික් එක උනත් උපරිම වේගෙ 299ට විතරක් හදන්න.


    ඔව් මචෝ අවුරුදු දෙකයි.:sorry: හයබුසා එක රෙකෝර්ඩ් එක ගත්තත් අලුත් එකත් 299 ලිමිට් කරල තියෙන්නේ.:no: පරණම ටික විතරයි 300+ තියෙන්නේ ජැපනීස් ඒවගෙන් දැන් මං හිතන්නේ.

    mv agusta/aprilia/ BMW s1000rr එහෙම ලිමිට් කරල නෑ මං හිතන්නේ. බැලුවෙනම් නෑ හොයල.:dull:

    දැන් රෙකෝර්ඩ් එක තියෙන්නේ මේකට.

    Y2K super bike
    227 miles per hour (365 km/h)
    used-2005-mtt-turbine-superbike-9423-5198702-1-640.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පෝක් ඔයිල් සීල් ගැහුවහම ඔහොම වෙනවා කියලා TDI කියන්නේ.... ටික දවසකින් හරි යනවලු..... :( :angry:

    ඈක්සලේටර් කේබල් එක ඈඹරිලා ඈතුලු...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෝක් ඔයිල් සීල් ගැහුවහම ඔහොම වෙනවා කියලා TDI කියන්නේ.... ටික දවසකින් හරි යනවලු..... :( :angry:

    ඈක්සලේටර් කේබල් එක ඈඹරිලා ඈතුලු...... :angry:

    :no::no::no:අඹරලා..:growl::yes::yes::yes::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ela elaa.. me un ohoma kivvata dunne naha neda.. warrenty..!!:no::no: e atin nam itin mevaye warrenty wadakma naha appaaa..........!!!!:no::no:

    :growl: ඔව් එතන පොර කිව්වා, කෝල් කරාට වැඩක් වෙන්නේ නෑ..... රබර් කෑලි වලට වොරන්ටි දෙන්නේ නෑ කියනවලු...... :growl:

    මම යාන්තම් කිලෝමීටර් 40ක් අඩුවෙන් සර්විස් එකට දාගත්තා...... :cool:

    කැස්ට්‍රෝල් ඔයිල් එක නම් මරු වගේ.... :cool: :) සද්දෙත් වෙනස් වුනා වගේ දැනුනා.... ගියර් ටිකත් එලට වැටෙනවා..... කිලෝමීටර් 1000ක් දුවලා කියන්නම් කැල්ටෙක්ස් එකට වඩා හොදද කියලා..... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබල ඉතිං මේවා විස්වාස කරයිද මන්ද
    මම ඔය SR-71 blackbird එකේ ගිහින් තියේ

    black-ops ගේම් එකේ මිෂන් එකක් තියෙනවා ඕකෙන් ගිහිං එයාර් සපෝර්ට් එකක් දෙන්න

    ඕක තිබ්බ කියලා මතක් වුනේ නෑනේ..:sorry: ගූගල් කාරයගෙ බැලුවටත් පස්සේ තමා මතක් වුනේ...:baffled:
    මෙමරි අවුල් ගහල වගේ..:sorry::sorry::(:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හත් ඉලව්වේ මං 3700ක් පැදලනේ බොල ඔයිල් මාරු කරලා... :shocked:යුරාජ් මාමිගේ කතාව හින්ද මීටරේ බැලුව.:baffled:කඩේ එකා නම් ඒක දුන්නේ 4000ක් වත් පදින්න පුලුවන් කියල. ඒව නම් ෂුවර් නෑ.:no: හෙට මාරු කරනවා.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා, වචන වල අකුරු වැරදි බල බල හිටපන් පාඩම් කරන්නේ නැතුව..... :angry:

    මොකක්ද බොල දාපු ඔයිල් එක....??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව දවසයි තියෙන්නේ ඒනිසා ආතල් එකේ ඉන්නවා..:sorry:

    15W40 caltex එක. අටසිය ගානක් එවුනා ලීටරේ.. :(
    මේපාර ඒව ඕන්නෑ 20W40 දානව කියල හිතුව.:cool:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හත් ඉලව්වේ මං 3700ක් පැදලනේ බොල ඔයිල් මාරු කරලා... :shocked:යුරාජ් මාමිගේ කතාව හින්ද මීටරේ බැලුව.:baffled:කඩේ එකා නම් ඒක දුන්නේ 4000ක් වත් පදින්න පුලුවන් කියල. ඒව නම් ෂුවර් නෑ.:no: හෙට මාරු කරනවා.:yes:


    shoookee.........!!! me umbata exam exam kiya kiyaa.. meke ma nee ban innee... padam koran nadda..?? copiyenda gema gahannee....:):):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    shoookee.........!!! me umbata exam exam kiya kiyaa.. meke ma nee ban innee... padam koran nadda..?? copiyenda gema gahannee....:):):):)

    කොරා කොරා:sorry: කොපි ගැහිලි නම් නැත.:no::no:
    දැන් පාඩම් කරන්න ඔලුව වැඩ නෑ...:(
    හෙට උදේ ඉතුරුවා..:)
    අනිද්ද තමා අන්තිම සටන.:baffled::baffled::baffled::baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අද එකෙක්වත් මේ පැත්තේ ඈවිත් නෑ වගේ..... :P

    ඉබ්බාගමුවේ ගිහින් ආවා පල්සරේ...... කිලෝමීටර් 100 ගානේ 200ක්..... :P

    සර්විස් එකට දැම්මා යාන්තම් කිලෝමීටර් ගාන පැන ගන්නේ නැතුව.....

    උන් ඔයිල් සීල් එකක් විතරක් ගැහුවා...... පෝක් බූට් දෙකත් දැම්මා..... දැන් ෂොක් එක ගලක් වගේ..... හරි අමාරුයි ඈගට...... උන් ඒ වෙලාවේ බලලා කිව්වේ, ඔයිල් සීල් එක අළුත් නිසා, එහෙම වෙන්නේ කියලා......

    TDI මොකද කියන්නේ මේ ගැන.....??

    ඈක්සලේටරේ බටර් වගේ තිබ්බ එක, දැන් පට්ට තදයි ඒ අස්සේ..... හෙට උදේම ගිහින් සර්විස් එකේ උන්ට අමතනවා..... :angry:


    Fork oil seal gahanava nam dekama gahanna ona kiyala tamai normaly kiyannee.. mokada dekama ekama gaanata gewenna ona nisaa.. eth dan ekak gahuwa kiyala aulak ganna ona naha... normaly machanlaa fork oil seal gahuwama (dekama) 1 week vat yanava oka damp wela hariyanna.. mokada ova thadata gahanne fork batee ganata hadila enna damp unama...:):):)

    habai dan metana ekak gahala nisa load eken wadi hariyak ekatama yana nisaa mata hitenava dawas 3 wagee oka hari yai kiyala.. uparima dawas 4 wagee... eth nattan itin aniwaa gihin pennanna wenavaa...........!!! aulak welada kiyala.. bohoo durata ehema wenna baha.. oya thada gatiya palaweni week eke nam normal.:)..

    Castrol hondai.. oil eka ona nam 3500km wagee duwanna puluwan.. eth pulsar wala filter anan manan mukutma nati nisa & warrenty nisa 2500km ma thamai itin...............

    jaya wevaaaaaaaaaaa.............!!! kaalekin hitha pirenna uttara denna gataluwak avaa..............!!!!!!!!!!!!!!!!:lol::lol::):):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කොරා කොරා:sorry: කොපි ගැහිලි නම් නැත.:no::no:
    දැන් පාඩම් කරන්න ඔලුව වැඩ නෑ...:(
    හෙට උදේ ඉතුරුවා..:)
    අනිද්ද තමා අන්තිම සටන.:baffled::baffled::baffled::baffled:


    ela elaa jaya wevaaaaaaaaa..............!!!! ekenma goda dapan..!!!:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිලෝමීටර් 75ක් නම් එක දිගට ඈදතහැකි පල්සරේ .... ඊට පස්සේ නම් *ක නෑ වගේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    15W40 එක ලීටරේ 800ක්....?? :shocked:

    20W40 හෝ 20W50 කැල්ටෙක්ස් නම් 600/= ක් වෙන්නේ.....

    අද මම දාපු කැස්ට්‍රෝල් එක 690ක්..... :( ඒකේ පොඩි වාසියක් තියෙනවා.... කෑන් එකේ මිලි ලීටර් 250න් 250ට මාක් කරලා තියෙනවා.... එතකොට අරුන් ගානට 1.100ක් දානවා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බලමුකෝ එහෙනම් දවස් කීහිපයක් පැදලා.... දැනට නම් ගල් ගෙඩියක් වගේ ඉස්සරහා ෂොක් දෙක..... :(
     
    Status
    Not open for further replies.