TDI මල්ලි, මම අද ඩේවිඩ් පීරිස් කතා කරා.... උන් කිව්වා, සර්විස් කරන ඩීලර් ලගට සීන් එක කියන්න කියලා.... එතකොට ඒ දිස්ත්‍රීක්කෙට ඉන්න හෙඩ් ට ඒක කියලා, මොකක් හරි කරලා දෙයි කිව්වා.... ඔයිල් සීල් එකේ කේස් එකට......![]()
හෙට උදේ පොඩි ගමනක් තියෙනවා (200Km) විතර... ඒක ගිහින් එනකොට, මීටරේ ප්‍රමාණේ පොඩ්ඩක් පැන්නත් අවුලක් නෑ කියලා උන් කිව්වේ....![]()
ela elaa.. me un ohoma kivvata dunne naha neda.. warrenty..!!

e atin nam itin mevaye warrenty wadakma naha appaaa..........!!!!

හයබුසා එක රෙකෝර්ඩ් එක ගත්තත් අලුත් එකත් 299 ලිමිට් කරල තියෙන්නේ.




යුරාජ් මාමිගේ කතාව හින්ද මීටරේ බැලුව.

