New video uploading Sonnayo™

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එල. උබ පෝෂණ ගුණය ගැනත් හොදට හොයලා බලනවා වගේ කෑම ගන්න කොට. පිස්සු නැටුවට උබට හොදට මොළය තියෙනවා වගේ.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,418
    17,378
    113
    Auckland
    Gordon-Ramsay-meme-vet-W630.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මූ කොච්චර පිස්සු නැටුවත් කුණුහරුප කිව්වත් මම කැමතී මුගේ වීඩියෝස් වලට.සිරා ඩයල් එක:D
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    මන් Video එක සම්පූර්ණයෙන්ම බැලුවා. මට මූ ගැන සිරාවටම දුක හිතුනා. අපි මොනා උනත් පව්ලක් එක්ක පොලුයි බතුයි කෑවත් අපි කන සතුට මුගේ හිතේ නැතුව ඇති. මුත් කැමති ඇති ලස්සන ජීවිතයක් ගෙවන්න. අනේ මන්දා..උබ දැන් ඉස්සර වගේ නෙමෙයි බන් දැන් එන්න එන්න හොද වෙනවා.. ඕක තමයි මේ elakiri eka වගේ යහපත් මිනිස්සු ඉන්න තැනක ඉන්නකොට වෙන දේ..උබට සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,418
    17,378
    113
    Auckland
    මන් Video එක සම්පූර්ණයෙන්ම බැලුවා. මට මූ ගැන සිරාවටම දුක හිතුනා. අපි මොනා උනත් පව්ලක් එක්ක පොලුයි බතුයි කෑවත් අපි කන සතුට මුගේ හිතේ නැතුව ඇති. මුත් කැමති ඇති ලස්සන ජීවිතයක් ගෙවන්න. අනේ මන්දා..උබ දැන් ඉස්සර වගේ නෙමෙයි බන් දැන් එන්න එන්න හොද වෙනවා.. ඕක තමයි මේ elakiri eka වගේ යහපත් මිනිස්සු ඉන්න තැනක ඉන්නකොට වෙන දේ..උබට සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා...

    මෙහෙම දේකුත් තියනව. ගොඩක් එවුන් බොඩින් වල යන්තන් පානුයි පරිප්පුයි කාල චාටර් ජොබ් එකකට මහන්සි වෙලා සොච්චමක් අරන් වේලෙනව. මු මොනව උනත් තනියෙන් ජිවත් වෙලා ඉන්නව හොදට වේල් 3 කාල. ඉතින් එහෙමම කියන්නත් බෑ
    :P:P:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මන් Video එක සම්පූර්ණයෙන්ම බැලුවා. මට මූ ගැන සිරාවටම දුක හිතුනා. අපි මොනා උනත් පව්ලක් එක්ක පොලුයි බතුයි කෑවත් අපි කන සතුට මුගේ හිතේ නැතුව ඇති. මුත් කැමති ඇති ලස්සන ජීවිතයක් ගෙවන්න. අනේ මන්දා..උබ දැන් ඉස්සර වගේ නෙමෙයි බන් දැන් එන්න එන්න හොද වෙනවා.. ඕක තමයි මේ elakiri eka වගේ යහපත් මිනිස්සු ඉන්න තැනක ඉන්නකොට වෙන දේ..උබට සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා...

    muuta mcn odesk eken salli labunama muu owa genne mainly apita pennanna. muuta salli odesk eken enne nati dawas walata mu hama tanama higa kanawa, forum wala hitan. paw bn mu eka atakin. naki unama mu maara tani weemak tani wenne, with no money.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මෙහෙම දේකුත් තියනව. ගොඩක් එවුන් බොඩින් වල යන්තන් පානුයි පරිප්පුයි කාල චාටර් ජොබ් එකකට මහන්සි වෙලා සොච්චමක් අරන් වේලෙනව. මු මොනව උනත් තනියෙන් ජිවත් වෙලා ඉන්නව හොදට වේල් 3 කාල. ඉතින් එහෙමම කියන්නත් බෑ
    :P:P:P

    මූ එකතු කරන්නේ නෑ සල්ලි. ඔක්කොම ටික කෑමටයි, Computer බඩු ගන්නයි, Ebay එකෙන් බඩු ගන්නයි වියදම් කරනවා අත දිග හැරලා. මූට දැන් සැප තියෙයි නමුත් සල්ලි නැති වුන දාට, වයසට ගියාම බඩු තමයි.
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    යකෝ මන් ඊයේ බලනකොට මූ නිල් පාටට හිටියේ. එත් අද උදේ වෙනකොට රතු වෙලා..:rolleyes::rolleyes:
    යකෝ සල්ලි ටිකක් ඉතුරු කරගනින් ඔක්කොගෙම කන්න ගේන්නේ නැතුව.:angry: තෝව මැරුණම නගරසබාවෙන්ද වල දාන්න ඕන. ටිකක් කල්පනා කරලා වැඩ කරපන් බන්..:confused:හැබැයි මොනා උනත් බය නැතුව හිටපන් උබට අපි ඉන්නවා..
    :yes::yes: