මන් Video එක සම්පූර්ණයෙන්ම බැලුවා. මට මූ ගැන සිරාවටම දුක හිතුනා. අපි මොනා උනත් පව්ලක් එක්ක පොලුයි බතුයි කෑවත් අපි කන සතුට මුගේ හිතේ නැතුව ඇති. මුත් කැමති ඇති ලස්සන ජීවිතයක් ගෙවන්න. අනේ මන්දා..උබ දැන් ඉස්සර වගේ නෙමෙයි බන් දැන් එන්න එන්න හොද වෙනවා.. ඕක තමයි මේ elakiri eka වගේ යහපත් මිනිස්සු ඉන්න තැනක ඉන්නකොට වෙන දේ..උබට සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා...

මෙහෙම දේකුත් තියනව. ගොඩක් එවුන් බොඩින් වල යන්තන් පානුයි පරිප්පුයි කාල චාටර් ජොබ් එකකට මහන්සි වෙලා සොච්චමක් අරන් වේලෙනව. මු මොනව උනත් තනියෙන් ජිවත් වෙලා ඉන්නව හොදට වේල් 3 කාල. ඉතින් එහෙමම කියන්නත් බෑ
![]()

hehehe Ridila™richlife low fat anathayo.
sphegatti thambanakota chicken stock use karapan naththan plastic kanawa wage
ube wagema octagon widuru koppayak matath thiyanawa kusumawa anatha karanna awama mata dunna![]()

කුණුහරප එකක් වත් නැහැ..
මෙලෝ රහක් නැහැ දැන් ඔයා..
![]()

යකෝ මන් ඊයේ බලනකොට මූ නිල් පාටට හිටියේ. එත් අද උදේ වෙනකොට රතු වෙලා..bump

තෝව මැරුණම නගරසබාවෙන්ද වල දාන්න ඕන. ටිකක් කල්පනා කරලා වැඩ කරපන් බන්..
හැබැයි මොනා උනත් බය නැතුව හිටපන් උබට අපි ඉන්නවා..