..:: Arrow Season 2 Weekly Update ::..

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    Last Episode Ekanam Loweth Na.. Film ekak Wagema Thama..

    The Blacklist eka Hodai wage Okkotoma wada Ban
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    6a00d8341c730253ef019aff6ec25e970b-800wi
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    නැ බෝල සිරීස් තුනක නම් :P අලුතෙන්ම ආපුවා
    හික් හික්, එක සිරිස් එකයි බන්, Breaking Bad TV සිරිස් එක, සීසන් නම් 5 යනකන් වගේ තියෙනවා සාමාන්‍යයෙන්, බට් එක සිරිස් එකෙන් සිරිස් එකට වෙනස් වෙන්න පුළුවන්, උබ ඔය නම් කියල තියෙන්නේ සීසන් තුනක වෙන්න ඇති මම හිතන්නේ. :yes::yes::yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    හික් හික්, එක සිරිස් එකයි බන්, Breaking Bad TV සිරිස් එක, සීසන් නම් 5 යනකන් වගේ තියෙනවා සාමාන්‍යයෙන්, බට් එක සිරිස් එකෙන් සිරිස් එකට වෙනස් වෙන්න පුළුවන්, උබ ඔය නම් කියල තියෙන්නේ සීසන් තුනක වෙන්න ඇති මම හිතන්නේ. :yes::yes::yes:

    උබ මාව හොල්මන් කරනවා බන් :oo: යකෝ මන් Breaking Bad එක ගැන නෙමෙයි කිව්වේ වෙන හොද ඒවා ටිකක් . Breaking Bad සුපිරි තමා බන් . අයියෝ උබත් රට පටලවනවනේ :rofl::rofl: