SLT අවුල්ද දවස් 2k 3k ද ඉදලා
උබලගේ net අවුල්ද දවස් 2k 3k ද ඉදලා..මගේ හරියට page load වෙන්නෑ, speed එක අඩුයි. disconnect වෙනවා හැමවෙලේම .

SNR එක 30 තිබ්බේ. දැන් එක හිටපු ගමන් 10-8 විතර අඩු වෙනවා.disconnect වෙනවා හැමවෙලේම.
phone එක උස්සලා බලපල්ල noise එකක් එනවද කියලා. අපේ එකේ චර චර ගාලා noise එකක් එනවා. හිටපු ගමන් හොදට වැඩ පැය ගානක්.
SLT 8mbps home eke

Last edited: