ඒ කියන්නේ බන් හරියට ටියුන් වෙලා නැති නිසා තෙල් වලින් ගන්න පුලුවන් උපරිම ශක්තිය ගන්නේ නැතුව කොච්චරක් අපතේ යනවද කියල.
ඕක එච්චර හරි එකක් නම් නෙමේ මං හිතන්නේ..අනික අපේ තියන එන්ජින් එච්චරම කාර්යක්ෂම නෑ.හරියට ප්ලග් කලු නොවී තෙල් ගානට වැඩ කරල දුවනවනම් එච්චරයි.
95 ගහල දුවල බලල නැද්ද?
මගේ එකට නම් 95 ගැහුවම මාරම වෙනසක් තියනවා. එන්ජින් එක මාරම ස්මූත් වෙනව. අනේ මංදා සමහරු එහෙම එකක් නෑ කිව්වට 95 ගැහුවම rpm 7000ට ගියත් vibration වුනත් මාරම අඩුයි.![]()
90 petrol walin knock karanawada danne na. 95 dammama knock wena eka adui ne..

අනික අපේ තියන එන්ජින් එච්චරම කාර්යක්ෂම නෑ.හරියට ප්ලග් කලු නොවී තෙල් ගානට වැඩ කරල දුවනවනම් එච්චරයි.







