Photoshop or Illustrator Silhouette ටිකක් ඇඳගන්න ඕනෙ
Photoshop or Illustrator Silhouette ටිකක් ඇඳගන්න ඕනෙ
මට පොඩි උදවුවක් ඕනෙ. දන්න වැඩ්ඩෙක් ඉන්නව නම් Photoshop Silhouette ටිකක් ඇඳල දෙන්න පුලුවන්ද? ඔක්කොම 25ක් විතර තියෙනව.. මට පොඩි ගානක් දෙන්නත් පුලුවන්...
හැබැයි ලොකු ගනන් නම් දෙන්න බෑ මචන්ලා..
මහන්සියට කීයක් හරි දෙන්න පුලුවන්... උදවුවක් විදියට ඇදල දෙන්න පුලුවන් කෙනෙන් ඉන්නව නම් පෝස්ට් එකක් දාන්න.. ගානක් බලාපොරොත්තු වෙනව නම් ඒකත් පෝස්ට් කරන්න..
බම්පියකින් හරි උදවු කරන හැමෝටම 8+ දෙන්නම්..

මට පොඩි උදවුවක් ඕනෙ. දන්න වැඩ්ඩෙක් ඉන්නව නම් Photoshop Silhouette ටිකක් ඇඳල දෙන්න පුලුවන්ද? ඔක්කොම 25ක් විතර තියෙනව.. මට පොඩි ගානක් දෙන්නත් පුලුවන්...
හැබැයි ලොකු ගනන් නම් දෙන්න බෑ මචන්ලා..
මහන්සියට කීයක් හරි දෙන්න පුලුවන්... උදවුවක් විදියට ඇදල දෙන්න පුලුවන් කෙනෙන් ඉන්නව නම් පෝස්ට් එකක් දාන්න.. ගානක් බලාපොරොත්තු වෙනව නම් ඒකත් පෝස්ට් කරන්න..බම්පියකින් හරි උදවු කරන හැමෝටම 8+ දෙන්නම්..

මට ඕනෙ weight Lifting වලට Silhouette ටිකක්.. එක එක Exercise වලට රූපෙ බලල තේරුම් ගන්න පුලුවන් වෙන විදියට.. ඔක්කොටම වගේ ඕනෙ.. ටිකක් මහන්සි වෙන්න වෙන නිසා මම ගානක් දෙන්නම්.
පුලුවන් නම් ලොකු උදවුවක්..

thx