එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ඒ කියන්නේ බන් හරියට ටියුන් වෙලා නැති නිසා තෙල් වලින් ගන්න පුලුවන් උපරිම ශක්තිය ගන්නේ නැතුව කොච්චරක් අපතේ යනවද කියල.:yes:

    ඕක එච්චර හරි එකක් නම් නෙමේ මං හිතන්නේ..:rolleyes: අනික අපේ තියන එන්ජින් එච්චරම කාර්යක්ෂම නෑ.හරියට ප්ලග් කලු නොවී තෙල් ගානට වැඩ කරල දුවනවනම් එච්චරයි.

    95 ගහල දුවල බලල නැද්ද?:confused:
    මගේ එකට නම් 95 ගැහුවම මාරම වෙනසක් තියනවා. එන්ජින් එක මාරම ස්මූත් වෙනව. අනේ මංදා සමහරු එහෙම එකක් නෑ කිව්වට 95 ගැහුවම rpm 7000ට ගියත් vibration වුනත් මාරම අඩුයි.:yes::yes:

    90 petrol walin knock karanawada danne na. 95 dammama knock wena eka adui ne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    687px-Gas_Station_Pump_Five_Octane_Ratings.jpg

    2.5$ per gallon. 0.66$ per liter. apita kohenda mewa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොකු ෆොටෝ එක දාපු එකාට නෙවේ.... ඒක quote කරපු එකා...... :angry:

    ෆොටෝ භීතිකාව:yes::yes: නරකද ඕක ගිහිල්ල ඩොකටර් කෙනෙක්ට පෙන්නුවොත්. :rolleyes:කියන්න බෑ අද කාලෙ තියන ලෙඩ. :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගොනෝ..... මෙතන ෆොටෝ දාලා, ත්‍රෙඩ් එක ස්ලෝ වුනහම, අපිටමයි කරදරේ...... :angry: ෆොටෝ දාපල්ලා..... ඒත් ෆොටෝ quote කරන්න එපා...... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    onna api coat (quote) karan naha... heeee...........

    Idle 750 kiyanne machan.. umbe bike eke idling speed eka tamai 750RPM kiyala oya pennanne. emission ekedi ideling walai accelarate karalai awastha dekakanee ban oya mainne dumaa....

    Dan wadee kiyanneee.. umbee GN125 ekak neda...? oke idling oita wada enna ona ban.... umbee attatama ideling keeyada...??

    unge machine eke dooshayakda..? ehema nattan attatama ideling 750 RPM da umbe bike ekee.....???? (GN eke matat mataka naha hariyatama ideling rate eka.. 1000 RPM walata adui neda...?? 750 shure naha..)
     
    na machan bike eka pulsar 135.
    actual idle eka 1400~ rpm after warmup
    test karanna kalin padapu nisa 1400~ wage gaanak rath unama enne.

    anith eka un 2500+ ganak rpm dammata. aththatama 4000+ wage allala test eka kale.

    un rpm probe eka set karanne na. emission test karana horse eke pulse eka anuwa man hithanne rpm eka calculate wenne.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI ට පවිත්‍රවයි මාවයි පැටලුනාද??:shocked::shocked::shocked::baffled::baffled::no::no:

    මුං හොරට මනින්නේ ෂුවර් එකටම...:cool:
    exhaust ගෑස් එකෙන් rmp මනින එකනම් මං හිතන්නෑ හරියට කරන්න පුලුවන් කියල. rpm probe එක හයි කරන්නේ නැතුව මුන් ඔහේ කෙලල අරිනව ඇති පාස් වෙන්න.:baffled:

    මගේ එකේ දුම් පරීක්ශනේ ගන්නකොට මරු වැඩක් වුනා.එකෝ ශ්‍රී එකකින් කලාම ෆේල් වුනා :shocked: drive green එකකින් කලාම පාස් වුනා. :lol:උන්ගේ බැලුවම එකට එකක් values වෙනස් ගොඩක්. :cool:තිතටම ටියුන් කරල තිබ්බේ. අනේ මංදා ඉතින් ඕව මටනම් ෂුවර් නෑ...:no::no:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    na machan bike eka pulsar 135.
    actual idle eka 1400~ rpm after warmup
    test karanna kalin padapu nisa 1400~ wage gaanak rath unama enne.

    anith eka un 2500+ ganak rpm dammata. aththatama 4000+ wage allala test eka kale.

    un rpm probe eka set karanne na. emission test karana horse eke pulse eka anuwa man hithanne rpm eka calculate wenne.
    hmm kokatat tacho meter ekak thiyena thanakin rpm eka check karaganna mokada rpm meter eke awulakda dannene :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    hmm kokatat tacho meter ekak thiyena thanakin rpm eka check karaganna mokada rpm meter eke awulakda dannene :sorry:

    rpm 1400 හරි බං. මීටර් අව්ලක් නෑ
    දුම් කාරයාගේ මීටර් අව්ල්
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    na machan bike eka pulsar 135.
    actual idle eka 1400~ rpm after warmup
    test karanna kalin padapu nisa 1400~ wage gaanak rath unama enne.

    anith eka un 2500+ ganak rpm dammata. aththatama 4000+ wage allala test eka kale.

    un rpm probe eka set karanne na. emission test karana horse eke pulse eka anuwa man hithanne rpm eka calculate wenne.

    appaaaaaaaaaa:shocked::shocked::shocked::shocked:... mata umbalava dennava patalunaa... ah... ehenam itin gedi pitin me ideling waradi ban... single cylinder hinda unge mokak hari seen ekak tiyanava habai...

    RPM eka exhaust gas eke pulse eken gannat puluwan.. habai machan emission ganna oya places wala RPM probe ekenma tamai neda gannee.. unge aulak tamai ban.. aniwaa........ umbe RPM meter eke pennana eka tamai hari.. oya test eke RPM count eka waradi...
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI ට පවිත්‍රවයි මාවයි පැටලුනාද??:shocked::shocked::shocked::baffled::baffled::no::no:

    මුං හොරට මනින්නේ ෂුවර් එකටම...:cool:
    exhaust ගෑස් එකෙන් rmp මනින එකනම් මං හිතන්නෑ හරියට කරන්න පුලුවන් කියල. rpm probe එක හයි කරන්නේ නැතුව මුන් ඔහේ කෙලල අරිනව ඇති පාස් වෙන්න.:baffled:

    මගේ එකේ දුම් පරීක්ශනේ ගන්නකොට මරු වැඩක් වුනා.එකෝ ශ්‍රී එකකින් කලාම ෆේල් වුනා :shocked: drive green එකකින් කලාම පාස් වුනා. :lol:උන්ගේ බැලුවම එකට එකක් values වෙනස් ගොඩක්. :cool:තිතටම ටියුන් කරල තිබ්බේ. අනේ මංදා ඉතින් ඕව මටනම් ෂුවර් නෑ...:no::no:

    ovat maha boru wada machan... dan dan emmision karayot salli walata oluwa namanava...........
     
    Status
    Not open for further replies.