සකා එන්නේ ගැනු ප්‍රසන වලදී විතරයි

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
.පෙනවා නේද ශක්‍රයා වුනත් කාන්තාවට සලකන සැලකිල්ල....ඔයාලත් ඉගෙනගන්න...:P
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    .පෙනවා නේද ශක්‍රයා වුනත් කාන්තාවට සලකන සැලකිල්ල....ඔයාලත් ඉගෙනගන්න...:P

    දුකට පත් උන කාන්තාවන්ට පිහිට වන්න කැමති.....ඒ උනාට අපේ වල්ලි අම්මට මට්ටු උනොත් දඩු කඩේ ගහයි
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    .පෙනවා නේද ශක්‍රයා වුනත් කාන්තාවට සලකන සැලකිල්ල....ඔයාලත් ඉගෙනගන්න...:P

    සලකන එකේ චේතනාවයි ප්‍රශ්ණේ. උදව් කරන්න ඕනේ බුදිය ගන්න බලාගෙන නෙවෙයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සලකන එකේ චේතනාවයි ප්‍රශ්ණේ. උදව් කරන්න ඕනේ බුදිය ගන්න බලාගෙන නෙවෙයි
    11.gif
    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුකට පත් උන කාන්තාවන්ට පිහිට වන්න කැමති.....ඒ උනාට අපේ වල්ලි අම්මට මට්ටු උනොත් දඩු කඩේ ගහයි

    60පැන්න ආච්චි කෙනෙක්ගෙ දුකට පිහිටවෙන්නකො ...එතකොටනන් වල්ලි අම්මගෙන් දඬුවම් ලැබෙන එකක් නැහැ....:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    60පැන්න ආච්චි කෙනෙක්ගෙ දුකට පිහිටවෙන්නකො ...එතකොටනන් වල්ලි අම්මගෙන් දඬුවම් ලැබෙන එකක් නැහැ....:P

    ඔයා ගැනද කියන්නේ
    සලකා බලන්නම් :lol::lol::lol::lol: