රිටිගල ජයසේන (මහසෝන) සහ සැඟවුන නගරය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113

    ලංකාවෙ යක්කූ අතර ඉන්න දරුණුම එකා. බුදුහාමුදුරුවන්ටත් තනි අතින් වදින මහසෝන මෙල්ල වෙනව කියන්නෙ ගෝඨයිම්බර දැහනට විතරයි. අනික් යක්කු ඔක්කොම බුදු ගුණ කියද්දි මෙල්ල කරන්න පුළුවන් කියල තමා කියන්නෙ. මේකෙ කතාව නිකන් පොර වෙන රටකට යන සීන් එකක් වගේ. තුමිදුයි, හේමාලුයි දෙන්නම ඉන්නව

    පහළ තියෙන කවි ගෙවල් අස්සෙ ප්ලේ කරන්න එපා කියල තමා කියන්නෙ. :P

    https://www.youtube.com/watch?v=g21r35jP5Io
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,503
    13,178
    113
    🌎
    බුදුහාමුදුරුවන්ටත් තනි අතින් වදින මහසෝන මෙල්ල වෙනව කියන්නෙ ගෝඨයිම්බර දැහනට විතරයි.
    Presidential-candidate-Gotabaya-Rajapaksa-November-13-2019.webp
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    අර නිවසේ භාවිතා නොකරන්න කියන ආරාධනාව කීපාරක් කියන්න ඕනෙද මහසෝනා එන්න?

    ආරාධනා නොකර, forcefully ගෙන්නගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මේක කොහෙද තියෙන්නේ?

    බුදුහාමුදුරුවෝ කියන්නේ බුදු පිළිම වලටද?
    පිලීම ඕනිම නෑනේ බුදුන් වදින්න. බුදු බණ කියලා අනික් යක්කු මෙල්ල කරගන්න පුළුවං උනත් මහසෝනා එහෙම මෙල්ල වෙන්නේ නෑ කියන එක. ඕක නිකන් ජනකතාවල එන කතාවක්. ඒක අගවන්න තනි අතින් වදිනවා කියලා කතාව හදාගන්න ඇති.

    අර නිවසේ භාවිතා නොකරන්න කියන ආරාධනාව කීපාරක් කියන්න ඕනෙද මහසෝනා එන්න?

    ආරාධනා නොකර, forcefully ගෙන්නගන්නේ කොහොමද?
    දන්නෙ නෑ කියලා බලපං. මට නන් ටෙස්ට් කරන්න ආසාවක් නෑ. ඒත් කීප පාරක් ඇහුවා එකේ ගතිය නිසා.
    ------ Post added on Jan 7, 2026 at 8:44 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    ඔක්කොමත් හරි ලංකාවෙ ෆිල්ම් මගුල් බලන්න හිතෙන්නෙම නැත්තෙ පටන් ගත්තුවෙලේ ඉඳන් තියෙන මළ මගුල් ඇඬියාව, ගොබ්බ ගොන් පාට් ෆයිටින්, ලොන්ත ජෝක්ස් වගේ ඒව හින්ද.
    ස්ටෝරිය කොච්චර හොඳ වුනත් රඟපෑම් අන්තිමයි. ඉතිං කතාවත් චොර වෙනව නිකංම.
    (මේක කොහොමද දන්නෙ නෑ.)

    තනි අතින් වඳිනව කියන්නෙ නිකං kung-fu bow වගේද දන්නෙ නෑ.:P;)

    video running GIF
     
    • Like
    • Haha
    Reactions: NRTG and clumsyhulk

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    කට්ටිය සිංහබාහු බලන්න ගියෙත් එලෙස කෙලෙස කියලා අර කෙල්ල ඇදුම් නැතුව වතුරෙන් ගොඩට එයිද බලන්නනෙ. මිනිස්සු චිත්‍රපටි බලන්න එන්නැති වුනාම ඕවා තමයි දාන්නෙ ගෙන්නගන්න. 😂
     
    • Haha
    Reactions: clumsyhulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    බයද?
    දන්නෙම නැති දෙයක් නෙ. අත ගහන්න බයයි එහෙම සබ්ජෙක්ට් වලට. දැන ගන්න ඕනි මූලික දේවල් ටිකවත් දැනගත්තට පස්සෙ තමා ගණන් හදන්න පටන් ගන්න ඕනි.

    හරි නෙ හරිනෙ. ඔය තියෙන්නෙ ට්‍රේලර් එක ගූ කරල
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව

    ලංකාවෙ යක්කූ අතර ඉන්න දරුණුම එකා. බුදුහාමුදුරුවන්ටත් තනි අතින් වදින මහසෝන මෙල්ල වෙනව කියන්නෙ ගෝඨයිම්බර දැහනට විතරයි. අනික් යක්කු ඔක්කොම බුදු ගුණ කියද්දි මෙල්ල කරන්න පුළුවන් කියල තමා කියන්නෙ. මේකෙ කතාව නිකන් පොර වෙන රටකට යන සීන් එකක් වගේ. තුමිදුයි, හේමාලුයි දෙන්නම ඉන්නව

    පහළ තියෙන කවි ගෙවල් අස්සෙ ප්ලේ කරන්න එපා කියල තමා කියන්නෙ. :P

    https://www.youtube.com/watch?v=g21r35jP5Io

    කන්සෙප්ට් එකයි මූවි එකයි කොච්චර හොඳ උනත්, ඉන්න නලු නිලියෝ හින්දා ෆිල්ම් එක බලන්න හිතෙන්නේ නැ..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,768
    113
    පිලීම ඕනිම නෑනේ බුදුන් වදින්න. බුදු බණ කියලා අනික් යක්කු මෙල්ල කරගන්න පුළුවං උනත් මහසෝනා එහෙම මෙල්ල වෙන්නේ නෑ කියන එක. ඕක නිකන් ජනකතාවල එන කතාවක්. ඒක අගවන්න තනි අතින් වදිනවා කියලා කතාව හදාගන්න ඇති.

    දන්නෙ නෑ කියලා බලපං. මට නන් ටෙස්ට් කරන්න ආසාවක් නෑ. ඒත් කීප පාරක් ඇහුවා එකේ ගතිය නිසා.
    ------ Post added on Jan 7, 2026 at 8:44 AM
    ගෙදර ඉන්න කොට ද ඇහුවේ?
     
    • Like
    Reactions: NRTG