රිටිගල ජයසේන (මහසෝන) සහ සැඟවුන නගරය

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,997
    4,427
    113
    මට නන් ටෙස්ට් කරන්න ආසාවක් නෑ.
    ------ Post added on Jan 7, 2026 at 8:44 AM
    මේක ඇත්ත. අපි හැමදෙයක් ගැනම දන්නෙ නෑනෙ. අපි නොහිතන සමහර දේවල් වලත් යමක් තිබිය හැකියි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,471
    113
    හඳට කිට්ටුව
    දන්නෙම නැති දෙයක් නෙ. අත ගහන්න බයයි එහෙම සබ්ජෙක්ට් වලට. දැන ගන්න ඕනි මූලික දේවල් ටිකවත් දැනගත්තට පස්සෙ තමා ගණන් හදන්න පටන් ගන්න ඕනි.


    හරි නෙ හරිනෙ. ඔය තියෙන්නෙ ට්‍රේලර් එක ගූ කරල


    G70i

    lankawe ewungen meeta wada deyak balaporoththu wenna ba ithin..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,649
    113
    මේක ඇත්ත. අපි හැමදෙයක් ගැනම දන්නෙ නෑනෙ. අපි නොහිතන සමහර දේවල් වලත් යමක් තිබිය හැකියි.
    ඔව් ඕව එක්ක සෙල්ලම් කරන්න නරකයි. මොනවා වුනත් නොපෙනෙන ලෝකය කියලා දෙයක් තියෙනවා
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,427
    113
    ඔව් ඕව එක්ක සෙල්ලම් කරන්න නරකයි. මොනවා වුනත් නොපෙනෙන ලෝකය කියලා දෙයක් තියෙනවා
    අනිවා. නිවනට උපකාරී නොවන හින්ද තිරශ්චීන ධර්මයන් විදියට සලකනවා තමයි. එහෙමයි කියල අපි සෙල්ලම් කරන්න යන්න හොඳ නෑ බන් ඕව එක්ක.
    සරලව කිව්වොත් රටක නීතියක් කියල යමක් තිබ්බත්, අවනීතියක් කියල දේකුත් තිබිය හැකියි. අවනීතිය ක්‍රියාත්මක වුනාට පස්සෙ නීතිය ක්‍රියාත්මක වෙද්දි සමහරවිට පරක්කු වැඩියි. වඩා හොඳයි ගේම ඉල්ලන්නැතුව ඉන්න එක.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,194
    12,595
    113
    🌎
    පහළ තියෙන කවි ගෙවල් අස්සෙ ප්ලේ කරන්න එපා කියල තමා කියන්නෙ
    උකනව දාලා, මම දෙකම ප්ලේ කරා. පස්සෙ තමා මේක දැක්කේ 🤡

    ආරාධනා නොකර, forcefully ගෙන්නගන්නේ කොහොමද?
    s-l400.jpg

    ------ Post added on Jan 7, 2026 at 11:52 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,877
    1
    6,718
    113


    මහසොහොන් දිෂ්ටිය කැඳවන්න ගහන තෝන්තර.
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,427
    113
    උකනව දාලා, මම දෙකම ප්ලේ කරා. පස්සෙ තමා මේක දැක්කේ 🤡


    s-l400.jpg

    ------ Post added on Jan 7, 2026 at 11:52 AM
    එහෙම අවුලක් නං නෑ මම දන්න තරමින්. ඔය මන්ත්‍ර, ශ්ලෝක වගේ ඒව ඝණ පිහිටුවල හරියට ශබ්ද කරල කියන්න ඕනෙ කියලයි මම අහල තියෙන්නෙ.(සමහරු පිරිත් වලටත් ඕකම ආදේශ කරනව. ඒක නං තනි බොරුවක්.) අනික කොච්චර කිව්වත් සිද්ධි වෙලා/ මන්ත්‍රය පිහිටලා නැත්තං හරි යන්නෙත් නෑ(ලු.)
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    එහෙම අවුලක් නං නෑ මම දන්න තරමින්. ඔය මන්ත්‍ර, ශ්ලෝක වගේ ඒව ඝණ පිහිටුවල හරියට ශබ්ද කරල කියන්න ඕනෙ කියලයි මම අහල තියෙන්නෙ.(සමහරු පිරිත් වලටත් ඕකම ආදේශ කරනව. ඒක නං තනි බොරුවක්.) අනික කොච්චර කිව්වත් සිද්ධි වෙලා/ මන්ත්‍රය පිහිටලා නැත්තං හරි යන්නෙත් නෑ(ලු.)

    ඕවා ගැන ඉගෙනගන්න sources නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,427
    113
    ඕවා ගැන ඉගෙනගන්න sources නැද්ද?
    ශිල්පෙ දන්න කෙනෙකුගෙන් තමයි දන්න විදිහට. පරම්පරාවෙන් ආපු අය ලඟ පරණ පුස්කොළ පොත් එහෙමත් තියෙනව. එහෙම අය ආවට ගියාට ඔය ගැන කියන්නෙ නෑ. කාලයක් ආස්සරේ කරද්දි විස්වාසය ඇති වුනාම තමයි ටික ටික හරි කියන්නෙ, ඒව පෙන්නන්නෙ. (ඔය කොහෙවත් ඉන්න පෙරේත දණ්ඩෙක් අල්ලගෙන වරං ආව කිය කිය උන් ගැන නෙවෙයි මම කියන්නෙ.)
    ඔය පාරම්පරික ඇදුරො ටිකක් ගුප්තයි. වැඩිය කතා කරන ඩයල් නෙවෙයි. උන්ට විස්වාස වෙන්න කාලයක් යනව.
    (විවිධ මිනිස්සු ආස්සරේ කරල තියෙන අත්දැකීමෙන් කිව්වෙ. සමහරවිට වැරදිත් ඇති. අනික උන් කරන අභිචාර වැඩවල සත්‍ය අසත්‍යතාව ගැන දන්නෙත් නෑ. උන් කරනව. අපි බලන් ඉන්නව.)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    දැන් ඉතින් රාවනා වගේ ඕකත් අල්ලගෙන ඇමනෙන්න පටන් ගනිවි.

    කන්තෝරුවෙ තට්ටයට සිංදු හැදුව වගේ.කනක් ඇජිල ඉන්න බැරිවෙයි :(
     
    • Like
    Reactions: NRTG

    DeeKuu

    Junior member
  • Aug 19, 2025
    37
    38
    18
    Plot eka nam Experimental Post Modernism ekak. But Cinematography and Color Grade Gu godak. 🥴 Madhunige kalin wada ekka meke DOP treat eka hodatama madi. colors & edit Amateur level eke. Aparadayak.. (Kathawa Historical Kiyala hitgena Review karala wadak na, Ehema na)
     
    • Like
    Reactions: NRTG