2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තාම එලියට ආවේ නෑ නේ
images
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙ සඳහා පහත ඩි ඇති ෆෝරමය පුරවා මෙම හුය තුල හෝ කිඹුලට pm මාර්ගයෙන්හෝ ලැබෙන්න සලස්වන්න :

    හිතවත් කිඹුල,
    මාගේ වින්දාය පිණිස ලබන සිකුරාදා කෙරෙන සසලහද විල්තෙර වැඩසටහන තුලින් ______ ගයන ______ නම්වූ ගීතය ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

    මිට,

    ----

    මේ ඉරිකෑලි ටික ඒ විදියටම තියෙන්න ඕනෙද?
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩේ 7000ට සුබ පැතුම්

    කොටියම කාපිය
    පොස්ට් 7000ක්
    ගෙඩි පිටින්ම ගහලා නේද

    සං‍තෝසයි මතං..
    :):):)




    එළ එළ මචන්

    සුභ පැතුම් ප්ලේන් අනාතයා:cool:




    තෑන්ක්ස් වේවා හැමෝටම

    හෆොයි ත්‍රෙඩ් එක යන වේගේට විශ් කරපු එවුන් හොයාගන්නත් බෑ
     
    Status
    Not open for further replies.