උඹෙ පහල තියන එක හැරෙනවද

![]()
අනේ දැක්කේ නැහැ සුදු ,,,,
මම කීයටවත් උබත් එක්ක අමනාප වෙනවාද![]()

මෙ සඳහා පහත ඩි ඇති ෆෝරමය පුරවා මෙම හුය තුල හෝ කිඹුලට pm මාර්ගයෙන්හෝ ලැබෙන්න සලස්වන්න :
හිතවත් කිඹුල,
මාගේ වින්දාය පිණිස ලබන සිකුරාදා කෙරෙන සසලහද විල්තෙර වැඩසටහන තුලින් ______ ගයන ______ නම්වූ ගීතය ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
මිට,
----
![]()
වල් සසා,,තෝව පොඩි නයා කාපිය....
වල් අන්ජුවා වයි අනිත් උන්වයි ලොකු නයා කාපිය,,,,,
![]()



කිඹුලයියා කියන විදියට දෙමළ කෙල්ලෙක් බඳින්න හිතෙනවා![]()

අඩේ 7000ට සුබ පැතුම්
කොටියම කාපිය
පොස්ට් 7000ක්
ගෙඩි පිටින්ම ගහලා නේද
සංතෝසයි මතං..
එළ එළ මචන්
සුභ පැතුම් ප්ලේන් අනාතයා![]()