ඇයි උඹලගේ විතරක්???
ඔන්න එහෙනං අපෙත් සුභාශිෂ්ණය පිරිනමනවා ඈ
එච්චරම බර නෑ බං, ග්රෑම් දෙසිය පනහක් ඇති වැඩිම උනොත්
දෙයියම්ප බං,උඹ දැකල නැතෙයි?
මොකද්ද ඕයි ඕකවත් අහල නැද්ද?
බයි ද වේ ගොන්ජු......................පිළිගන්න හදපිරි උණුසුම් රසබර සුබ පැතුම්
කට තිබ්බ පලියට කියවන්න එපා යකෝ!ලිඳට දාන ඕනේ නං සැසාව ලිඳට දාපන්, උගේ ගෑනිව නෙමෙයි!
![]()



![]()
අපි ගියාවේ,,,,
හෙට වෑඩ......
පට්ට පට පට සසල හද විල් තෙර සදා වෑජබේවා,,,
කිබුලා සහෝ,,ඔබට මෙය චිරාත් කාලයක් කරගෙන යාමට
ශක්තිය ධහිරිය ලෑබේවා..........
සුබ රෑයක් සියලු දෙනාට....
මම කට්ටා;15718204 said:එල එල අවුලක් නැත්නම් එච්චරයි
තාම ටයිම් එක සෙට් වුනේ නෑ බන්![]()

