## පඩි කතා - ape kaale pandithayanta ##

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    යාලුවනේ... මෙ සමාජයේ පන්ඩිතයන් සහ තමන් ශ්‍රේෂඨ යැයි සිතන්නන් අනන්ත අප්‍රමාන සංඛ්‍යාවක් සිටියි. නමුත් එ අයත් එසේ නොවන මචන්ලත් මෙක කියවල බලන්න ජීවිතයට කොයි තරම් වැදගත්ද කියලා.... :)


    2123043259pandii-wadan.gif


    836576298srashta-kiyaman-1.gif



    _res__flowers_swirl_butterflies_png_by_hanabell1-d6lio2a.png
     
    • Like
    Reactions: <DNA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප හැම කෙනෙකුම උපනිද්දේ අත මිට මොලවාගෙනය. එය ආක්‍රමණශීලීත්වයේ සහ තණ්ඩාවේ සංකේතයකි. අප මිය යන්නේ අත්ල දිග හැරගෙනය. ඉන් සංකේතවත් වන්නේ අපට මිහිපිට කිසිම දෙයක් නුවුවමනා බවයි.

    -ෆල්ටන් ෂින්-
     

    dream_sl

    Member
    Jun 28, 2013
    68
    14
    0
    "විද්දේ හාවා ට වැදුනෙ පඳුරට"
    -රොබින් හුක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම සාර්ථකත්වයේ යතුර නොදනිමි නමුත් අසාර්තකත්වයේ යතුර නම් සෑම දෙනාම සතුටට පත්කිරීමට යාමය.

    ඔබේ ජයග්‍රහණ ඔලුවට යන්න දෙන්න එපා ඒවගේම ඔබේ පරාජයන් හදවතට යන්න දෙන්නත් එපා.

    ඔබට හය හැවිරිදි දරුවෙකුට යමක පැහැදිලි කල නොහැකිනම් ඔබටවත් ඔබව තේරුම්ගත නොහැකියි.

    ඔබට යමෙකුගේ චරිතය හඳුනාගත නොහැකිනම් ඔහුගේ මිතුරන් දෙස බලන්න.

    දැනුම කතාකරයි නමුත් බුද්ධිය සවන්දෙයි.

    ඔබ වැටුන තැන දිහා නොබලන්න නමුත් ලිස්සුවේ කොතනදැයි බලන්න.

    ඔබ විසඳුමේ කොටසක් නොවේ නම් ඔබ ගැටලුවේ කොටසකි.

    ඔබේ අනුමැතියෙන් තොරව කිසිවෙකුටත් ඔබව පහත් යැයි හඟවනු නොහැක.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අප හැම කෙනෙකුම උපනිද්දේ අත මිට මොලවාගෙනය. එය ආක්‍රමණශීලීත්වයේ සහ තණ්ඩාවේ සංකේතයකි. අප මිය යන්නේ අත්ල දිග හැරගෙනය. ඉන් සංකේතවත් වන්නේ අපට මිහිපිට කිසිම දෙයක් නුවුවමනා බවයි.

    -ෆල්ටන් ෂින්-

    :yes: :yes: Thanx machn

    "විද්දේ හාවා ට වැදුනෙ පඳුරට"
    -රොබින් හුක්

    hawata widda nisa thamai ban padure hari wadune :lol: