එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආස්චර්ය ජන්තු මාමේ ආස්චර්ය...... :D

    ඇක්සලරේටර් කේබල් එක ගත්තා(තාත්ත ගත්තේ)... 2150යි:shocked: කොහොමද ඈස්චර්ය..:angry::angry:

    ඔයිල් මාරු කරන්නයි හදන්නේ මං දැන්..:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aaaaaaaaaaaaa podi eka urajayagaiii wena yam deyak mathu wegana wegana wegana enawa wage:eek::eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked:

    RGB67GX.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,139
    113
    Gotland
    ඇක්සලරේටර් කේබල් එක ගත්තා(තාත්ත ගත්තේ)... 2150යි:shocked: කොහොමද ඈස්චර්ය..:angry::angry:

    ඔයිල් මාරු කරන්නයි හදන්නේ මං දැන්..:cool:

    carbon fiber cable ekakda ban gatte 2150 dila :shocked::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරේ ඉස්සරහා බ්‍රේක් එක අල්ලදි, පොඩියට සද්දයක් එන්නේ හැටිද.....?? ගත්ත දවසේ ඉදන් එනවා..... :yes:

    මොනවගේ සද්දයක්ද?? :baffled:ටොක් ටොක් ගානව වගේ එකක්ද :rolleyes:නැත්නම් බ්‍රේක් ගැහුවම ඇතිල්ලෙන සද්දයක්ද?:rolleyes: නිකං කීං ගානව වගේද??:confused:? කණ තියල බැලුවද??:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    carbon fiber cable ekakda ban gatte 2150 dila :shocked::angry:

    නෑ බන් ඇක්සලරේටර් කේබල් එකGenuine made in Japan:rolleyes:. අනේ මංදා මටත් අවුල් තාත්ත ගෙනත් තිබ්බේ. ක්ලච් කේබල් එකත් ජපන් එක 1800යි වුනේ.:shocked: හැබැයි බයික් එකේ තාම තියෙන්නේ ආපු කේබලේ.:D ඒකයි මාරුකරන්න හිතුවේ..
    අඩුගානේ 40,000ක් වත් දුවල ඒක.:shocked:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    aaaaaaaaaaaaa podi eka urajayagaiii wena yam deyak mathu wegana wegana wegana enawa wage:eek::eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked:

    hehehehe.....hahahahaha:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:..........................

    oya hadune kathawak antimediii.............. huuu huuuu.........!!!!!:D:D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පල්සරේ ඉස්සරහා බ්‍රේක් එක අල්ලදි, පොඩියට සද්දයක් එන්නේ හැටිද.....?? ගත්ත දවසේ ඉදන් එනවා..... :yes:

    Oya break gahaddi pompen ena saddayak eka (leaver eka langa) eka normal.. ganan ganna epaaaaaaa.............:yes::yes::yes:

    Cup set wala nam ketena saddayak ennee.. eka avit haduwa neda..!! eke aulak naha ehenam....:yes::yes:

    mama nam CO-OP insurance 3rd party eka 590/= :P:P:P.......... hehe...!!!
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    tdi aiye mata aru dipu tire chart eka therenne na,,135 ekata danna puluwanda original ekata wada loku tube less tire ekaka...??mokakda size eka?rice dannawada?????:baffled::baffled::baffled:
     
    threadjacked.gif

    එප් ඉසෙඩ් එකේ 9000km service එක කෙරුව(තිතක්) Air Filter එකයි Oil
    Filter එකයි දැම්ම(තිතක්) Service charges සමග මුලු මුදල(කොමාවක්) සිරි ලංකාවේ වලංගු මුදලින් රුපියල් 5250 යි(තිතක්) උපාංග පිරිසිදු කිරීමට ටැංකියෙ තිබ්බ තෙල් ටික ඇද්ද බැවින් එන ගමන් එම මුදලට අමතරව තෙල් ගසාගැනීමටද සිදු වූ බව සතුටින් දන්වා සිටිමි(තිතක්)

    ගෙදරින් කිවුවෙ
    එක දෙයයි(කොමාවක්) "ඕක සල්ලි දීල ගත්තත් හරියට ‍ෆිනෑන්ස් එකක් ගෙවනව වගේ සල්ලි ගෙවනවනෙ (තිතක්)"

    මට කට උත්තර නොමැත :sorry:

    ස්තුතියි
    (තිත් තුනක්)
    9b13.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    tdi aiye mata aru dipu tire chart eka therenne na,,135 ekata danna puluwanda original ekata wada loku tube less tire ekaka...??mokakda size eka?rice dannawada?????:baffled::baffled::baffled:

    ඔව් ඔව් දන්නවා... :yes::yes:මේවට තමා රයිස් කියන්නේ...:D:D

    Rice.jpg

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිරි චිරිස් එල එල..:D (මේ ත්‍රෙඩ් එකේ quote කරන්න බෑ පොලෝසියෙන් අල්ලනවා:shocked::shocked::angry::angry: )ත්‍රෙඩ් එක ලස්සනට හයිජැක් කරල තියන්ව හැබැයි..:baffled: මාත් කරන්නේ ඕම තමා මෙතන ඉඳගෙන..:P

    දැන් ඔයිල් මාරු කරන්න හැදුවා..:rolleyes: කම්මැලියි..:sorry: නිකං හිටියා.. :rofl:ඇක්සලරේටර් කේබලෙත් මාරු කරන්න ඕනේ.:yes:

    උඹේ කීබෝර්ඩ් එකේ ,. වැඩ නැද්ද බන්..:confused:
     
    podi ekoooooooooo poodak waradunaaaaaaaaaaaa rice neme size:angry::angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,139
    113
    Gotland
    චුරු චුරු වැස්ස මචං මම,

    පල්සර් එකේ 10000km service එක කෙරුව(තිතක්) Air Filter එකයි Oil Filter එකයි දැම්ම(තිතක්) Service charges සමග මුලු මුදල(කොමාවක්) සිරි ලංකාවේ වලංගු මුදලින් රුපියල් 1400+170(ඔයිල් ෆිල්ටරය) +~350(එයාර් ෆිල්ටර්) =1920/= යි(තිතක්)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,139
    113
    Gotland
    චිරි චිරිස් එල එල..:D (මේ ත්‍රෙඩ් එකේ quote කරන්න බෑ පොලෝසියෙන් අල්ලනවා:shocked::shocked::angry::angry: )ත්‍රෙඩ් එක ලස්සනට හයිජැක් කරල තියන්ව හැබැයි..:baffled: මාත් කරන්නේ ඕම තමා මෙතන ඉඳගෙන..:P

    දැන් ඔයිල් මාරු කරන්න හැදුවා..:rolleyes: කම්මැලියි..:sorry: නිකං හිටියා.. :rofl:ඇක්සලරේටර් කේබලෙත් මාරු කරන්න ඕනේ.:yes:

    උඹේ කීබෝර්ඩ් එකේ ,. වැඩ නැද්ද බන්..:confused:

    දැන් ඔයිල් ඇනය ගලවල ඔයිල් ටික වක්කෙරෙන්න තියල තියන්න උදේ වෙනකං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ඔයිල් ඇනය ගලවල ඔයිල් ටික වක්කෙරෙන්න තියල තියන්න උදේ වෙනකං

    චිරි චුරු ඔය දාල තියෙන්නේ ගෙදරින් මාටිය ගහපු ගාන.:yes::yes::angry:

    දැන්නම් කම්මැලියි වගේ.. :rolleyes:අද පොඩ්ඩක් ටැපට් එජස්ට් කලා(මං නෙමේ කලේ):yes: රත්වෙලා තියනකොට ඔයිල් මාරුකරන්න ඕනේ කියනවා..:confused: මොකද හිතන්නෙ කට්ටිය ඒගැන..:confused::confused:
     
    Status
    Not open for further replies.