ඒ තර්ඩ් පාර්ටි 1200 වෙනවද බං ?![]()
3rd party with life cover kiyana aeka thamai 1200..aeke atha paya kadunahama gewanawa
nikamma 3rd party aeka thaama rs.700ඒ තර්ඩ් පාර්ටි 1200 වෙනවද බං ?![]()
nikamma 3rd party aeka thaama rs.700me thiyenne macho recommended tyre size chart eka
oyage rim size eka 2.15 enne so wadima recommened size eka 110/90 enne but 120/80 or 90 wage yannath puluwan athi habai performance aduwei![]()




තෑන්කූ මතක් කලාට...![]()
![]()









ආස්චර්ය ජන්තු මාමේ ආස්චර්ය......![]()
කොහොමද ඈස්චර්ය..


aaaaaaaaaaaaa podi eka urajayagaiii wena yam deyak mathu wegana wegana wegana enawa wage![]()
ඇක්සලරේටර් කේබල් එක ගත්තා(තාත්ත ගත්තේ)... 2150යිකොහොමද ඈස්චර්ය..
ඔයිල් මාරු කරන්නයි හදන්නේ මං දැන්..![]()


පල්සරේ ඉස්සරහා බ්රේක් එක අල්ලදි, පොඩියට සද්දයක් එන්නේ හැටිද.....?? ගත්ත දවසේ ඉදන් එනවා.....![]()
ටොක් ටොක් ගානව වගේ එකක්ද
නැත්නම් බ්රේක් ගැහුවම ඇතිල්ලෙන සද්දයක්ද?
නිකං කීං ගානව වගේද??
? කණ තියල බැලුවද??
carbon fiber cable ekakda ban gatte 2150 dila![]()
. අනේ මංදා මටත් අවුල් තාත්ත ගෙනත් තිබ්බේ. ක්ලච් කේබල් එකත් ජපන් එක 1800යි වුනේ.
හැබැයි බයික් එකේ තාම තියෙන්නේ ආපු කේබලේ.
ඒකයි මාරුකරන්න හිතුවේ..
aaaaaaaaaaaaa podi eka urajayagaiii wena yam deyak mathu wegana wegana wegana enawa wage![]()



































































..........................


hehehehe.....hahahahaha..........................
oya hadune kathawak antimediii.............. huuu huuuu.........!!!!!![]()










පල්සරේ ඉස්සරහා බ්රේක් එක අල්ලදි, පොඩියට සද්දයක් එන්නේ හැටිද.....?? ගත්ත දවසේ ඉදන් එනවා.....![]()






.......... hehe...!!!Oya break gahaddi pompen ena saddayak eka (leaver eka langa) eka normal.. ganan ganna epaaaaaaa.............
Cup set wala nam ketena saddayak ennee.. eka avit haduwa neda..!! eke aulak naha ehenam....![]()
mama nam CO-OP insurance 3rd party eka 590/=.......... hehe...!!!




tdi aiye mata aru dipu tire chart eka therenne na,,135 ekata danna puluwanda original ekata wada loku tube less tire ekaka...??mokakda size eka?rice dannawada?????![]()

මේවට තමා රයිස් කියන්නේ...

(මේ ත්රෙඩ් එකේ quote කරන්න බෑ පොලෝසියෙන් අල්ලනවා


)ත්රෙඩ් එක ලස්සනට හයිජැක් කරල තියන්ව හැබැයි..
මාත් කරන්නේ ඕම තමා මෙතන ඉඳගෙන..
කම්මැලියි..
නිකං හිටියා..
ඇක්සලරේටර් කේබලෙත් මාරු කරන්න ඕනේ.

චිරි චිරිස් එල එල..(මේ ත්රෙඩ් එකේ quote කරන්න බෑ පොලෝසියෙන් අල්ලනවා
)ත්රෙඩ් එක ලස්සනට හයිජැක් කරල තියන්ව හැබැයි..
මාත් කරන්නේ ඕම තමා මෙතන ඉඳගෙන..
දැන් ඔයිල් මාරු කරන්න හැදුවා..කම්මැලියි..
නිකං හිටියා..
ඇක්සලරේටර් කේබලෙත් මාරු කරන්න ඕනේ.
උඹේ කීබෝර්ඩ් එකේ ,. වැඩ නැද්ද බන්..![]()




චිරි චිරිස් එල එල..(මේ ත්රෙඩ් එකේ quote කරන්න බෑ පොලෝසියෙන් අල්ලනවා
)ත්රෙඩ් එක ලස්සනට හයිජැක් කරල තියන්ව හැබැයි..
මාත් කරන්නේ ඕම තමා මෙතන ඉඳගෙන..
දැන් ඔයිල් මාරු කරන්න හැදුවා..කම්මැලියි..
නිකං හිටියා..
ඇක්සලරේටර් කේබලෙත් මාරු කරන්න ඕනේ.
උඹේ කීබෝර්ඩ් එකේ ,. වැඩ නැද්ද බන්..![]()
දැන් ඔයිල් ඇනය ගලවල ඔයිල් ටික වක්කෙරෙන්න තියල තියන්න උදේ වෙනකං



අද පොඩ්ඩක් ටැපට් එජස්ට් කලා(මං නෙමේ කලේ)
රත්වෙලා තියනකොට ඔයිල් මාරුකරන්න ඕනේ කියනවා..
මොකද හිතන්නෙ කට්ටිය ඒගැන..

podi ekoooooooooo poodak waradunaaaaaaaaaaaa rice neme size![]()





