කරදරයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනේ උඹලගේ reply වලට බොහොම පිං ,වැඩේ තියෙන්නේ මුගේ ඇත්ත නම ගම address අපි දන්නේ නෑ ,උගේ number එකත් අනුන්ගේ එකක්ද දන්නේ නෑ ,මෙතන ඉන්න කවුරුහරි පොලිසියේ ලොකු මහතෙක් අදුරනවද ?
    මේ අපි කාටවත් වංචාවක් නොකර හම්බ කරපු සල්ලි ,කුඩු විකුණලා හම්බ කරපු සල්ලි නම් කමකුත් නෑ
    ගෙදර කට්ටියව මම පුළුවන් තරම් shape කරලා තියෙන්නේ

    මට කෙනෙක් කිව්වා පේනයක් බලන්න කියලා ,එහෙම තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න

    policiye loku mahaththuru danne nathuwa me wade karaganna baa kiyala ,mata yaluwek kiwwa ,ewagema salli nam hora alla gaththath ganna bari wei kiyala kiwwa ,

    neethiya paththen danna kenek hari policiye kenek hari upadesak dunnoth godak pin
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අම්මා අප්පාච්චි ඔය දේවාල වගේ දේවල් විස්වාස කරනවනම් පේනයක් බලහන්,හිතේ සැනසීමට නැතුව එව්වා මත්තෙ නම් දුවන්න එපා, තව කීයක් හරි කඩා ගන්න වැඩ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    policiya haraha thamai mama hithanne kerena deyak karanna wenne. man wa alla gaththoth salli ganna lesi wei.

    civil law paththen nam lawyer ta wiruddawa wandi illanna puluwan neda professional liabilityak wage deyak. mokada umba salli deela thiyenne aththa aithi karayata nevei ne. eka nisa contract ekak form wenne nah neda eh idamata sambandawa.

    ahinsaka minissunta wena dewal :(

    මචන් මට laywer කාරයත් සැකයි ,උත් මේ ජාවාරමට සම්බන්දයි ,මේක ලොකු සංවිදනාත්මක වැඩක් ,අපිට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා ,නීතිය පැත්තෙන් දන්නවනම් උපදෙසක් දෙන්න යාළුවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අම්මා අප්පාච්චි ඔය දේවාල වගේ දේවල් විස්වාස කරනවනම් පේනයක් බලහන්,හිතේ සැනසීමට නැතුව එව්වා මත්තෙ නම් දුවන්න එපා, තව කීයක් හරි කඩා ගන්න වැඩ.

    නෑ බන් උඹල දන්නවනේ දියේ ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවනේ

    හොඳ තැනක් තියෙනවනම් අපි යන්නම් සහෝ ,හැබැයි රුපියල් දාස් ගණන් වියදම් කරන්න නම් අපහසුයි

    මම දවසක් පත්තරේක දැක්ක මේ වගේ දෙයක් ,අදුනකින් බලලා අල්ලාගෙන
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් මට laywer කාරයත් සැකයි ,උත් මේ ජාවාරමට සම්බන්දයි ,මේක ලොකු සංවිදනාත්මක වැඩක් ,අපිට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා ,නීතිය පැත්තෙන් දන්නවනම් උපදෙසක් දෙන්න යාළුවා
    උබලා කච්චේරියෙන් පත්තිරු අරන් බැලුවේ නැද්ද අඩුම ගානේ තුන හතරක්වත්. මම නම් ඉඩම් ගන්න කලින් මුල් අඉති කාරයො තුන් දෙනෙක්ව වත් contact කරලා confirm කරගන්නවා, හරියටම විකුනපු එකාමද මටත් විකුනන්නෙ කියලා
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මට හිතෙන විදිහට මිට පස්සෙවත් හදිස්සි නොවී තව පොඩ්ඩක් හොයල බලලා වැඩ කටයුතු කලානම් හොදයි. දැන් ඉතින් බන දේශනා කරලා වැඩක් නැහැ. හොදම දේ නීතිමය පැත්තෙන් යන එක. හැබයි අර වන්චකරයව අහු උනොතින් අනිවාර්යෙන්ම රිමාන්ඩ් කරනවා. හොදම දේ නීතිමය පැත්තෙන් කටයුතු කිරීම. ගිය සල්ලි ගැන දුනොවී නීතිමය පැත්තෙන් කටයුතු කරන්න බලන්න. කවද හරි දවසක මිනිහව හම්බ උනොතින් වලි වලට යන්න එපා. එකෙන් ඔය ගොලන්ට ම්යි අවාසි සිද්ධ වෙන්න,

    මමත් වංචා කාරයෙකුට අහු උන 2006 දී . ලක්ෂ 10 කට කෙලව ගත්ත. Don't worry machan everything will be ok.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්, මේ වෙලාවේ කලබල නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන්. හදිස්සි වෙන්න එපා. දැන් පොලිසිවල පට්ට වැඩ කාරයෝ ඉන්නවා. කවුරුහරි ලොක්කෙක් අල්ලන් පොඩි push එකක් ගන්න බලපන්. බය වෙන්න එපා මචන්. ඔය වගේ වංචාකාරයෝ අහු වෙනවා අනන්තවත්.
    මේ කතාවත් ඇත්ත
    කලබල නොවී අදුරන ලෝයර් කෙනෙක් ගෙන් උදව් ගනින්
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උබලා කච්චේරියෙන් පත්තිරු අරන් බැලුවේ නැද්ද අඩුම ගානේ තුන හතරක්වත්. මම නම් ඉඩම් ගන්න කලින් මුල් අඉති කාරයො තුන් දෙනෙක්ව වත් contact කරලා confirm කරගන්නවා, හරියටම විකුනපු එකාමද මටත් විකුනන්නෙ කියලා

    බැලුවා බන් ,ඒ අය්ති කාරයන්ගේ number නම් ඒ deed වල නෑ ,එත් අපි වෙන lawyer කෙනෙක් හරහා ඉඩම ගන්න කලින් පත්ඉරු බැලුව අපි අත්සන් කරපු lawyer කාරයත් ඒවා බැලුවා කිව්වා ,ඒවා ඔක්කොම හරි කියලා කිව්වා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aniwa bun,,,,
    ඔය වගේ මම් අදුරන ලොරි කාරයෙක් හිටියා, ඌ එක ලොරියක් විකුනුවා 11 දෙනෙකුට. වැඩේ කියන්නෙ, ලොරියේ පොත ඩුප්ලිකේට්. අරන් යන උන් ගෙනිහින් දවස් දෙක තුනෙන් ගේනවා ආපහු, මූත් ලොඩ් වගේ කියනවා, ඇයි බලලා නෙමෙයිද අරන් ගියේ ඔන්න ඔය වගේ බයිලා, කොහොමහරි අන්තිමට පොඩි ගානක් අඩු කරගෙන ලොරිය ආපහු ගන්නවා.. ඌ ඔහොම 11 දෙනෙකුට මම් දැනුවත්ව වාහනෙ වික්කා..
     
    • Wow
    Reactions: aneasarayana

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් දැන්මම ඔය මිනිහව අල්ලගන්න බලන්න. නැත්නම් ඕක ඔය සල්ලි ටික වියදම් කරලා තියෙයි.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් වංචා කරායව ඉක්මනට අල්ල ගන්න තරමට සල්ලි ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්:)
    මිනිහා හොයාගන්න නැද්ද නැත්නම් පොලිසිය්ට වැඩෙ බාර දිලා බලන් ඉන්න එපා උබලත් ටිකක් හොයලා බලපන්(වියදම් කරල හරි):dull: නැත්නම් කවදක හරි මිනිහව අලගන්න කොට සල්ලි ඌ වියදම් කරලා තිබුනොත් ඌ හිරෙ යයි උබලට සල්ලිත් නැ ලැබුනත් එක පාරට ලැබෙන එකක් නැ:dull:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පොලීසියෙ පැමිනිල්ලක් දාල ඔය විස්තරේදි කතාබහ උන දුරකතන අංක සේරම දෙන්න.
    දැන් ඉඩම අයිතී කියන එකයි ලෝයර් කාරය ගැනයි සැකයක් තියන එක පොලීසියට කියන්න.
    ඩීල් එක කෙරුව කිසිම ලියකිවිල්ලක් කාගෙ අතටවත් පත්කරන්න එපා. ඒ හැම එකකම කොපි ලගින් තියාගන්න.
    සිද්දිය උන පලාත කොහෙද?
    මුදල් හොයාගන්න බැරිවෙන එකක් නෑ, ඒත් දවසෙන් දෙකන් නම් කියන්න අමාරුයි. ඔයවගේ ඒව දැන් කරන්න ලේසි නෑ. ඕක අහු උනොත් වැලක්ම ඇතුලට යනව. මොකද ID හිටන් හදල තියනව කිවුවනෙ.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට හිතෙන විදිහට මිට පස්සෙවත් හදිස්සි නොවී තව පොඩ්ඩක් හොයල බලලා වැඩ කටයුතු කලානම් හොදයි. දැන් ඉතින් බන දේශනා කරලා වැඩක් නැහැ. හොදම දේ නීතිමය පැත්තෙන් යන එක. හැබයි අර වන්චකරයව අහු උනොතින් අනිවාර්යෙන්ම රිමාන්ඩ් කරනවා. හොදම දේ නීතිමය පැත්තෙන් කටයුතු කිරීම. ගිය සල්ලි ගැන දුනොවී නීතිමය පැත්තෙන් කටයුතු කරන්න බලන්න. කවද හරි දවසක මිනිහව හම්බ උනොතින් වලි වලට යන්න එපා. එකෙන් ඔය ගොලන්ට ම්යි අවාසි සිද්ධ වෙන්න,

    මමත් වංචා කාරයෙකුට අහු උන 2006 දී . ලක්ෂ 10 කට කෙලව ගත්ත. Don't worry machan everything will be ok.

    එක තමයි බන් ,මට හිතාගන්න බැරි මුන් බය නැතුව මේවා කරනවනේ
    අනික් එක උන් කීයටවත් හිතුවේ නෑ පහුවදාම අපි කෙනෙක් යවයි කියල ඉඩම මනින්න ,අපි ඉඩම අරගෙන මාස ගානක් ගියා නම් අපි ඕක ගැන දන්නෙත් නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැලුවා බන් ,ඒ අය්ති කාරයන්ගේ number නම් ඒ deed වල නෑ ,එත් අපි වෙන lawyer කෙනෙක් හරහා ඉඩම ගන්න කලින් පත්ඉරු බැලුව අපි අත්සන් කරපු lawyer කාරයත් ඒවා බැලුවා කිව්වා ,ඒවා ඔක්කොම හරි කියලා කිව්වා
    අයිතිකාරයන්ගෙ නොම්බර නැ බන් ඔප්පුවල, එත් ඔවා රෙගිස්ටර් කරපු ලොයර්ලා ගාව තියනවා දින වකවානු, ඒ නැත්තත්, කවුද කාටද වික්කේ කවදද කියලා තියනවනේ, ඉතින් ලක්ශ ගානක, සමහරවිට කොටි ගානක ඉඩම් බිස්නස් එකකදි, පොඩ්ඩක් දුවලා පැනලා විස්තර හොයාගත්තට පාඩු නැ බන්, දැන් ඉතින් ගිය දේ ගියා, ඉදිරියටවත් හරියට බලලා කරපන්, ලොයර්ලා හරි කිව්වට පිලිගන්න එපා, උබම බලලා උබට ශුවර් වෙන්න ඔනා වැඩේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් දැන්මම ඔය මිනිහව අල්ලගන්න බලන්න. නැත්නම් ඕක ඔය සල්ලි ටික වියදම් කරලා තියෙයි.
    ඔව්, අන්තිමට මිනිහා අහු උනත් ඌට අවුරුද්දක හමාරක අච්චුවක් නියම වෙයි, උබලට සල්ලි නැති වෙයි.. ඒක නිසා කල් යවන්න එපා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිත් එක කවමදාවත්, ඉඩම් වාහන ගද්දි, බැන්කුවල, පාරවල් අයිනේ, කඩේක ඔය ගනුදෙනු කරන්න එපා.. ලොයර් ගාව ලියුවත්, මිනිහා පදින්චි ගෙදරකට, ගිහින්, ගැනු මිනිස්සු අම්මා තාත්තා එක්ක කතා කරලා, කාගේ කවුද කියලා දැනගෙන ගනුදෙනුව කරපන්, ඔය වගේ, 2004දි කටුගස්තොට පැත්තේ වැන් එකක් ගන්න ගිහින් මම් අනූ නමයෙන් බෙරුනේ, තාත්තට හොරෙන් පුතා වාහනේ විකුනන්න හැදුවේ, මට සැක හිතුනෙත් නැ, එත් අපෙ තාත්තට වැඩේ ඇල්ලුවෙ නැති නිසා, ගෙදරට ගිහින් වැඩේ කතා බහා කරද්දි, දෙයියනේ, වැන් එකේ අයිති එකා හන්කවිසියක් දන්නෙ නැ මේකා වැන් එක විකුනනවා කියලා.