මන් නම් හිතන්නේ, ඔක ලැන්ඩ් එකේ ඇත්ත අයිති එකත් සම්බන්ද ජාවාරමක්..
aniwa bun,,,,
මන් නම් හිතන්නේ, ඔක ලැන්ඩ් එකේ ඇත්ත අයිති එකත් සම්බන්ද ජාවාරමක්..
අම්මා අප්පාච්චි ඔය දේවාල වගේ දේවල් විස්වාස කරනවනම් පේනයක් බලහන්,හිතේ සැනසීමට නැතුව එව්වා මත්තෙ නම් දුවන්න එපා, තව කීයක් හරි කඩා ගන්න වැඩ.අනේ උඹලගේ reply වලට බොහොම පිං ,වැඩේ තියෙන්නේ මුගේ ඇත්ත නම ගම address අපි දන්නේ නෑ ,උගේ number එකත් අනුන්ගේ එකක්ද දන්නේ නෑ ,මෙතන ඉන්න කවුරුහරි පොලිසියේ ලොකු මහතෙක් අදුරනවද ?
මේ අපි කාටවත් වංචාවක් නොකර හම්බ කරපු සල්ලි ,කුඩු විකුණලා හම්බ කරපු සල්ලි නම් කමකුත් නෑ
ගෙදර කට්ටියව මම පුළුවන් තරම් shape කරලා තියෙන්නේ
මට කෙනෙක් කිව්වා පේනයක් බලන්න කියලා ,එහෙම තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
policiye loku mahaththuru danne nathuwa me wade karaganna baa kiyala ,mata yaluwek kiwwa ,ewagema salli nam hora alla gaththath ganna bari wei kiyala kiwwa ,
neethiya paththen danna kenek hari policiye kenek hari upadesak dunnoth godak pin
policiya haraha thamai mama hithanne kerena deyak karanna wenne. man wa alla gaththoth salli ganna lesi wei.
civil law paththen nam lawyer ta wiruddawa wandi illanna puluwan neda professional liabilityak wage deyak. mokada umba salli deela thiyenne aththa aithi karayata nevei ne. eka nisa contract ekak form wenne nah neda eh idamata sambandawa.
ahinsaka minissunta wena dewal![]()
අම්මා අප්පාච්චි ඔය දේවාල වගේ දේවල් විස්වාස කරනවනම් පේනයක් බලහන්,හිතේ සැනසීමට නැතුව එව්වා මත්තෙ නම් දුවන්න එපා, තව කීයක් හරි කඩා ගන්න වැඩ.
උබලා කච්චේරියෙන් පත්තිරු අරන් බැලුවේ නැද්ද අඩුම ගානේ තුන හතරක්වත්. මම නම් ඉඩම් ගන්න කලින් මුල් අඉති කාරයො තුන් දෙනෙක්ව වත් contact කරලා confirm කරගන්නවා, හරියටම විකුනපු එකාමද මටත් විකුනන්නෙ කියලාමචන් මට laywer කාරයත් සැකයි ,උත් මේ ජාවාරමට සම්බන්දයි ,මේක ලොකු සංවිදනාත්මක වැඩක් ,අපිට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා ,නීතිය පැත්තෙන් දන්නවනම් උපදෙසක් දෙන්න යාළුවා
මේ කතාවත් ඇත්තමචන්, මේ වෙලාවේ කලබල නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන්. හදිස්සි වෙන්න එපා. දැන් පොලිසිවල පට්ට වැඩ කාරයෝ ඉන්නවා. කවුරුහරි ලොක්කෙක් අල්ලන් පොඩි push එකක් ගන්න බලපන්. බය වෙන්න එපා මචන්. ඔය වගේ වංචාකාරයෝ අහු වෙනවා අනන්තවත්.
උබලා කච්චේරියෙන් පත්තිරු අරන් බැලුවේ නැද්ද අඩුම ගානේ තුන හතරක්වත්. මම නම් ඉඩම් ගන්න කලින් මුල් අඉති කාරයො තුන් දෙනෙක්ව වත් contact කරලා confirm කරගන්නවා, හරියටම විකුනපු එකාමද මටත් විකුනන්නෙ කියලා
ඔය වගේ මම් අදුරන ලොරි කාරයෙක් හිටියා, ඌ එක ලොරියක් විකුනුවා 11 දෙනෙකුට. වැඩේ කියන්නෙ, ලොරියේ පොත ඩුප්ලිකේට්. අරන් යන උන් ගෙනිහින් දවස් දෙක තුනෙන් ගේනවා ආපහු, මූත් ලොඩ් වගේ කියනවා, ඇයි බලලා නෙමෙයිද අරන් ගියේ ඔන්න ඔය වගේ බයිලා, කොහොමහරි අන්තිමට පොඩි ගානක් අඩු කරගෙන ලොරිය ආපහු ගන්නවා.. ඌ ඔහොම 11 දෙනෙකුට මම් දැනුවත්ව වාහනෙ වික්කා..aniwa bun,,,,
මන් නම් හිතන්නේ, ඔක ලැන්ඩ් එකේ ඇත්ත අයිති එකත් සම්බන්ද ජාවාරමක්..

නැත්නම් කවදක හරි මිනිහව අලගන්න කොට සල්ලි ඌ වියදම් කරලා තිබුනොත් ඌ හිරෙ යයි උබලට සල්ලිත් නැ ලැබුනත් එක පාරට ලැබෙන එකක් නැ
මට හිතෙන විදිහට මිට පස්සෙවත් හදිස්සි නොවී තව පොඩ්ඩක් හොයල බලලා වැඩ කටයුතු කලානම් හොදයි. දැන් ඉතින් බන දේශනා කරලා වැඩක් නැහැ. හොදම දේ නීතිමය පැත්තෙන් යන එක. හැබයි අර වන්චකරයව අහු උනොතින් අනිවාර්යෙන්ම රිමාන්ඩ් කරනවා. හොදම දේ නීතිමය පැත්තෙන් කටයුතු කිරීම. ගිය සල්ලි ගැන දුනොවී නීතිමය පැත්තෙන් කටයුතු කරන්න බලන්න. කවද හරි දවසක මිනිහව හම්බ උනොතින් වලි වලට යන්න එපා. එකෙන් ඔය ගොලන්ට ම්යි අවාසි සිද්ධ වෙන්න,
මමත් වංචා කාරයෙකුට අහු උන 2006 දී . ලක්ෂ 10 කට කෙලව ගත්ත. Don't worry machan everything will be ok.
අයිතිකාරයන්ගෙ නොම්බර නැ බන් ඔප්පුවල, එත් ඔවා රෙගිස්ටර් කරපු ලොයර්ලා ගාව තියනවා දින වකවානු, ඒ නැත්තත්, කවුද කාටද වික්කේ කවදද කියලා තියනවනේ, ඉතින් ලක්ශ ගානක, සමහරවිට කොටි ගානක ඉඩම් බිස්නස් එකකදි, පොඩ්ඩක් දුවලා පැනලා විස්තර හොයාගත්තට පාඩු නැ බන්, දැන් ඉතින් ගිය දේ ගියා, ඉදිරියටවත් හරියට බලලා කරපන්, ලොයර්ලා හරි කිව්වට පිලිගන්න එපා, උබම බලලා උබට ශුවර් වෙන්න ඔනා වැඩේ..බැලුවා බන් ,ඒ අය්ති කාරයන්ගේ number නම් ඒ deed වල නෑ ,එත් අපි වෙන lawyer කෙනෙක් හරහා ඉඩම ගන්න කලින් පත්ඉරු බැලුව අපි අත්සන් කරපු lawyer කාරයත් ඒවා බැලුවා කිව්වා ,ඒවා ඔක්කොම හරි කියලා කිව්වා
ඔව්, අන්තිමට මිනිහා අහු උනත් ඌට අවුරුද්දක හමාරක අච්චුවක් නියම වෙයි, උබලට සල්ලි නැති වෙයි.. ඒක නිසා කල් යවන්න එපා.මචන් දැන්මම ඔය මිනිහව අල්ලගන්න බලන්න. නැත්නම් ඕක ඔය සල්ලි ටික වියදම් කරලා තියෙයි.