Business Studies/Economy/finance Help

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කම්පැනි එකක ඇනුවල් රීපොර්ට් එකකින් මේ ඇනලිසීස් ටික කරගන්න විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? දන්න කෙනෙක් ලොකු හදිසිසියක්..

    (1) Revenue vs Cost
    (2) Income as a Percentage of Revenue
    (3) Opertaing Cost vs Revenue


    :baffled::baffled::baffled:
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    muslim minissunge ......mokak hari news ekek nam me thread eke ada full active!!!

    udawwak illuwama eke kariyekwath naaa...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    කම්පැනි එකක ඇනුවල් රීපොර්ට් එකකින් මේ ඇනලිසීස් ටික කරගන්න විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? දන්න කෙනෙක් ලොකු හදිසිසියක්..

    (1) Revenue vs Cost
    (2) Income as a Percentage of Revenue
    (3) Opertaing Cost vs Revenue


    :baffled::baffled::baffled:

    මචන් ඔය ඔක්කොම Income Statement එකෙන් බලාගන්න පුලුවන්. මොකක්ද Company එක කියපන්. Online Download කරන්න පුලුවන් නම් මං බලලා පිටු ටික කියන්නම්.
     
    • Like
    Reactions: coolparkinglot