උඹ දන්නවද කව්ද මංජු කියන්නේ කියලා??![]()




කතාවනම් අප්පොච්ච වැඩකරන්නෙත් බජාජ් ෆැක්ටරියෙ වගේරාහුල් බජාජ්වත් දන්නේ නැති උන් තමා බජාජ් ගන්නේ.....![]()


තමන් පදින බයික් එකේ ආරම්භයවත් දන්නේ 

මමනම් Hero Honda ෆවුන්ඩර්ගෙ පොටෝ එකට උදේ හවස දුම් අල්ලනව 

මිනිහ නිසානෙ අපි අද පාරෙ බැහැල යන්නෙ 


කතාවනම් අප්පොච්ච වැඩකරන්නෙත් බජාජ් ෆැක්ටරියෙ වගේතමන් පදින බයික් එකේ ආරම්භයවත් දන්නේ
මමනම් Hero Honda ෆවුන්ඩර්ගෙ පොටෝ එකට උදේ හවස දුම් අල්ලනව
මිනිහ නිසානෙ අපි අද පාරෙ බැහැල යන්නෙ
![]()




ade uba badidi ganige paranparawe mul ekawa hoyanne nane ewazge thama![]()


ටෙරියෝ දන්නැත්තන් දැනගනින්...![]()
![]()



man oya film eka baluwe released una dawsemai




PODI EKOOOOOOOOOman oya film eka baluwe released una dawsemai
![]()

තෝ ඕවා හද හද හිටු පාඩම් නොකර.... කෝ අර ජපන් ලදරමේ සර්විස් කිරිල්ලේ ෆොටෝ නැද්ද....?? 
කතාවනම් අප්පොච්ච වැඩකරන්නෙත් බජාජ් ෆැක්ටරියෙ වගේතමන් පදින බයික් එකේ ආරම්භයවත් දන්නේ
මමනම් Hero Honda ෆවුන්ඩර්ගෙ පොටෝ එකට උදේ හවස දුම් අල්ලනව
මිනිහ නිසානෙ අපි අද පාරෙ බැහැල යන්නෙ
![]()
නොදකින්.... තමුන්ගේ අම්මා තාත්තාගේ ෆොටෝ වලට දුම් අල්ලපන්..... අපෝ තොපි නම්..... කොහෙවත් ඉන්න බයික් හදන කම්පැණියක උන්ගේ ෆොටෝ වලට දුම් අල්ලන්න......
පැනපිය ගිහින් ලිදේ...... 
ටෙරී මාමා ලිදේ......![]()
![]()
පොඩි එකෝ එලකිරි ආ......තෝ ඕවා හද හද හිටු පාඩම් නොකර.... කෝ අර ජපන් ලදරමේ සර්විස් කිරිල්ලේ ෆොටෝ නැද්ද....??
![]()
මං සේව්කරන් තියන් හිටපු එකක්...
සර්විස් කරල නෑ දැන් මාසෙක විතර ඉඳන්.


රිෆ්ලෙක්ටරේ විතරයි දාන්නේ මේකෙන්. අනිත් කෑලිටික ටෙස්ට් කරන්න තමා ගන්නේ.
මොකද ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක මේ සෙට් එකටම වඩා සෙන්ටිමීටරයක් විතර දිගයි.







CBR ganath thread ekak dapanko
