ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

Xavi

Member
Jan 13, 2012
344
13
0
ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්‍රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ :(:(:(:(:(:(:(:(:(
අපි මෙ ගැන කතා කරමු :sorry::sorry::sorry:
 
  • Like
Reactions: Lomax

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    apo na ban mema ehama dawal karna kanak nawi:)
    උබට කෙල්ලෙක් නැති එක ඔලුවටම ගහලා වගේ.. ලස්සන, බේබදුකම නෙමෙයි බන් ඔකට හෙතුව. කන සාක්කුවට වටෙන්න බොන උන්ට හොදලා වතුර බොන්න පුලුවන් කැලි ඉන්නේ.. ලස්සන ගැන කුමන කතාද? තැබිලි ගෙඩියට කපුට වැහුවා වගේ උන් පාරේ (MC) යන්නේ.. ඔක ලැබීම..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙතුන් දෙනෙක් ටෝක් කරලා බලන්න :)
    දැං තාක්ෂනෙත් දියුණුයි. කෙලින් අහන්න බරිනම් Call කරලා SMS කරලා අහන්න පුලුවන්.
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    උබට කෙල්ලෙක් set උනාම හිතෙයි තනියෙන් ඉදපු කාලේ කොච්චර fun ද කියලා. :rofl::rofl:
    අත්දැකීමෙන් කියන්නේ.. :P:P:P
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    lassana katha neme ban... uba witharak adaraya korala madi... kellath ubata love koranna epai... eth godak welawata kello radila inne kathawa mathai... habawata denna adaraya nokaloth eka wadi kal thiyenna...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෙල්ලො නැති එක හොදයි නෙ බං :P
    උන් කියන කියන එව්වා අරං දෙන්න ඕනෙ නෑ.. පැය ගනන් ෆෝන් එකේ එල්ලීගෙන ඉන්න ඕනෙ නෑ.. SMS යවන්න ඕනෙ නෑ.. නිදහසේ ඉන්න පුලුවන් බං :rofl: (මේ ඉතින් මම හිතන විදිහ :P උඹට කෙල්ලෙක් ඕනෙමනං ඉතින් අහලා බලපං පස්ස ගගහා ඉන්නෙ නැතුව :P :D )
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්‍රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ :(:(:(:(:(:(:(:(:(
    අපි මෙ ගැන කතා කරමු :sorry::sorry::sorry:

    රත්තරං අයියගේ මේ නූල කියවල බලපන්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1578212
     

    aruna47

    Well-known member
  • මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්‍රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ :(:(:(:(:(:(:(:(:(
    අපි මෙ ගැන කතා කරමු :sorry::sorry::sorry:

    uba thaama igena gannawa nam. isella igena ganin. ita passe kello hoyapan. hari ekaa hamba wenakam kala bala nathiwa idapn :yes:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya moda weda karaganna epa ban. okkoma karala dunna wage 1th gedarin karala denakam idapan. mama experience pita kiyanne
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක ලේසි වෙන්නේ නෑ, කෙල්ලෙක්ව තියාගෙන එන්න එක කාලය, ධනය ගොඩක් නාස්ති වෙන වැඩක් ඒක නිසා හොදම වැඩේ Job එකක් කරනකොට බදින්න බලාගෙනම යාළුවෙන එක එතකොට ප්‍රශ්ණයක් නෑ. එතකම් පුලුවන් තරම් යාළුවෝ සෙට් කරගනින් උබට ඕනේ නම් කෙල්ලෙක් එක්ක උනත් friends කෙනෙක් විදියට යාළු වෙන්න පුලුවන්.