එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    C6QNooi.jpg
    :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රාහුල් බජාජ්වත් දන්නේ නැති උන් තමා බජාජ් ගන්නේ..... :P
    කතාවනම් අප්පොච්ච වැඩකරන්නෙත් බජාජ් ෆැක්ටරියෙ වගේ :angry::angry::angry: තමන් පදින බයික් එකේ ආරම්භයවත් දන්නේ :angry::angry::angry: මමනම් Hero Honda ෆවුන්ඩර්ගෙ පොටෝ එකට උදේ හවස දුම් අල්ලනව :cool::cool::cool: මිනිහ නිසානෙ අපි අද පාරෙ බැහැල යන්නෙ :cool::cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කතාවනම් අප්පොච්ච වැඩකරන්නෙත් බජාජ් ෆැක්ටරියෙ වගේ :angry::angry::angry: තමන් පදින බයික් එකේ ආරම්භයවත් දන්නේ :angry::angry::angry: මමනම් Hero Honda ෆවුන්ඩර්ගෙ පොටෝ එකට උදේ හවස දුම් අල්ලනව :cool::cool::cool: මිනිහ නිසානෙ අපි අද පාරෙ බැහැල යන්නෙ :cool::cool::cool:

    ade uba badidi ganige paranparawe mul ekawa hoyanne nane ewazge thama:baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ටෙරී මාමා ලිදේ...... :rofl: :lol:

    පොඩි එකෝ එලකිරි ආ...... :cool: තෝ ඕවා හද හද හිටු පාඩම් නොකර.... කෝ අර ජපන් ලදරමේ සර්විස් කිරිල්ලේ ෆොටෝ නැද්ද....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කතාවනම් අප්පොච්ච වැඩකරන්නෙත් බජාජ් ෆැක්ටරියෙ වගේ :angry::angry::angry: තමන් පදින බයික් එකේ ආරම්භයවත් දන්නේ :angry::angry::angry: මමනම් Hero Honda ෆවුන්ඩර්ගෙ පොටෝ එකට උදේ හවස දුම් අල්ලනව :cool::cool::cool: මිනිහ නිසානෙ අපි අද පාරෙ බැහැල යන්නෙ :cool::cool::cool:

    :shocked: නොදකින්.... තමුන්ගේ අම්මා තාත්තාගේ ෆොටෝ වලට දුම් අල්ලපන්..... අපෝ තොපි නම්..... කොහෙවත් ඉන්න බයික් හදන කම්පැණියක උන්ගේ ෆොටෝ වලට දුම් අල්ලන්න...... :growl: පැනපිය ගිහින් ලිදේ...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරී මාමා ලිදේ...... :rofl: :lol:

    පොඩි එකෝ එලකිරි ආ...... :cool: තෝ ඕවා හද හද හිටු පාඩම් නොකර.... කෝ අර ජපන් ලදරමේ සර්විස් කිරිල්ලේ ෆොටෝ නැද්ද....?? :P

    ඕක මං හදපු එකක් නෙමේ...:no: මං සේව්කරන් තියන් හිටපු එකක්...:P
    ඔයිල් ටික මාරු කලා විතරයි කේබල් මාරු කලේ නෑ..:( සර්විස් කරල නෑ දැන් මාසෙක විතර ඉඳන්.:sorry:
    වැඩ ඉවරවෙලාම කරනවා.:dull:

    මේකක් ගත්තා..:)

    oD1CFda.jpg

    චයිනීස් එක.:dull: රිෆ්ලෙක්ටරේ විතරයි දාන්නේ මේකෙන්. අනිත් කෑලිටික ටෙස්ට් කරන්න තමා ගන්නේ. :baffled:මොකද ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක මේ සෙට් එකටම වඩා සෙන්ටිමීටරයක් විතර දිගයි.:sorry:

    කේබලේ ගත්ත එක තිබ්බ එකට වඩා වෙනස් හයිවෙන තැන හැඬ්ල් එකට. මාරු කරන්න වෙනවා..:(:(

    D6yxmiI.jpg

    g0m9a9R.jpg

    ඔරිජිනල් එක කැරකිලා ලොක් වෙන්න තියෙන්නේ. ගත්ත එක ඇණයක් දාන්න තියෙන්නේ.:dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං අමාරුවෙන් අප්ලෝඩ් කරපු ෆොටෝටික බලල කමෙන්ට් එකක්වත් දාන්නැතුව යන එවුන්ගේ එකවුන්ට් වලට හෙනම ගහපියෝ...:angry::angry::angry::angry: :frown:
     
    Status
    Not open for further replies.