සිම්පල් අතුරුපසක්...

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
අම්මෝ මුං නං තනියම බුදු වෙන උන් :oo::oo::oo::oo::oo:
තනියම බුදුවෙන්නේ නෙමෙයි බං.. ඔය Elakiri Boy ගෙන් අහපන්කෝ දැන් ඌ ජෙලි කනවද ආයේ කියලා හොයන්නේ බලන්නේ නැතුව.. උඹලට කිව්වත් කන්නේ නෑ බං.. ඒවා කෑව කියලා අහිතක් නැහැ බං.. ඒ නිසා අවුලක් නැහැ.. ඕනේනමන් උඹටත් PM එකක් දාන්නම් ඉතින්..
ජෙලටින් ඇල්ගී වලින්ද කොහෙද නේද නිස්සාරනය කරන්නේ?:eek:

ආහ් එහෙම හදන ජෙලිත් තියනවා වෙන වෙන විදි වලට හදන ජෙලටින් තමයි වැඩිපුර තියෙන්නේ බං... :baffled::baffled:
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තනියම බුදුවෙන්නේ නෙමෙයි බං.. ඔය Elakiri Boy ගෙන් අහපන්කෝ දැන් ඌ ජෙලි කනවද ආයේ කියලා හොයන්නේ බලන්නේ නැතුව.. උඹලට කිව්වත් කන්නේ නෑ බං.. ඒවා කෑව කියලා අහිතක් නැහැ බං.. ඒ නිසා අවුලක් නැහැ.. ඕනේනමන් උඹටත් PM එකක් දාන්නම් ඉතින්..

    දාපං දාපං මටත් :)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තනියම බුදුවෙන්නේ නෙමෙයි බං.. ඔය Elakiri Boy ගෙන් අහපන්කෝ දැන් ඌ ජෙලි කනවද ආයේ කියලා හොයන්නේ බලන්නේ නැතුව.. උඹලට කිව්වත් කන්නේ නෑ බං.. ඒවා කෑව කියලා අහිතක් නැහැ බං.. ඒ නිසා අවුලක් නැහැ.. ඕනේනමන් උඹටත් PM එකක් දාන්නම් ඉතින්..
    ආහ් එහෙම හදන ජෙලිත් තියනවා වෙන වෙන විදි වලට හදන ජෙලටින් තමයි වැඩිපුර තියෙන්නේ බං... :baffled::baffled:
    ehemada?:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ PM එක දාපු එකා ඔන්න කන්නේ නැතිලු ආයේ.. උඹටත් එව්වත් එමමයි බං.. ඒක නිසා ඕනේ නෑ.. ඔහොම කාපන් ඒවා වලින් ඇඟට කිසි අගුණක් හානියක් නැහැ... :):)

    malliya oya vegetarian da?