සිම්පල් අතුරුපසක්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:) අපෙ අම්මාත් හදනවා තැන්ක්ස් අපත් සමග බෙදා ගත්තාට
පිට රවල කැම හදන විදියත් /කැම වර්ගත් දාන්නකො

hodai malliya...:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ නම හොඳ නැද්ද:dull: එහෙනම් රෙසිපිය පොඩ්ඩක් වෙනස් කරලා මෙහෙම රිලීස් කරමු:lol:

jelly and yoghurt detergent powder

ane pandithayo meka hadala kaala balala kiyanawako kohomada kiyala...:dull:
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මගේ කෙල්ල නම් දැන් මට ලාස්ට් වොර්නින් එක දීලා තියෙන්නේ. මේක හරි එයාව හරි තොරගන්නලු.:dull: හොඳ වෙලාවට දැන් ගමනක් ගිහින් බන් ගෙදර උන්දැලත් එක්ක :rofl:

:lol::lol::lol::rofl:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0

ඔවු හලෝ හැමදාම මාට්ටු කෝල් කරන ගමන් මේකේ ඉඳලා... මම මේකේ සිහියෙන් එයාට උම්මා උම්මා කිය කිය විතරක් ඉන්නවලු :P එවෙලේම අහපි මොකෝ දැන් ඔය මෙලෝ සිහියක් නැතුව උම්මා දෙන්නේ කොම්පීතරේ නේද කියලා ෆෝන් එක තියපි :P:rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔවු හලෝ හැමදාම මාට්ටු කෝල් කරන ගමන් මේකේ ඉඳලා... මම මේකේ සිහියෙන් එයාට උම්මා උම්මා කිය කිය විතරක් ඉන්නවලු :P එවෙලේම අහපි මොකෝ දැන් ඔය මෙලෝ සිහියක් නැතුව උම්මා දෙන්නේ කොම්පීතරේ නේද කියලා ෆෝන් එක තියපි :P:rofl:

Face palm.....:P:lol:
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    FATTA FATTA..
    ill try it 2morrow for sure :D

    මතක ඇතිව ජීවනි එකකුත් ගනිං ආ එතකොට කුස්සිය අස්කරපං වැඩේ කොරල වැසිකිලියත් අස් කොරන්න වෙයි මං හිතන්නෙ අන්තිමට වගේ :lol: