Dup wahupatiya
Mam oyawa remove kala
Aye req ekak ewanawa nettam mes danna be
a ehenam one na
Dup wahupatiya
Mam oyawa remove kala
Aye req ekak ewanawa nettam mes danna be
එයාගෙ වැඩි කැමත්තක් නෑ. අනික කෙල්ලෙක්ට ඒතරම් හොද තැනක් නෙවයිනෙ මේක
ඔයාට උනත් Experience ඇතිනෙ. එයාට සමහර ඒවා දරාගන්න බෑ. ඒ නිසා එයා Guest කෙනෙක් විදිහටම හිටපුදෙන්.
හොඳ වෙලාවට දැන් ගමනක් ගිහින් බන් ගෙදර උන්දැලත් එක්ක 
අපිට මොන කාඩ්ද බොල?කාඩ් කුඩු වෙලා සෑහෙන කල්..
වැඩක් නැහැ.. ගෝතයෙක් ආවනේ..![]()

අපිට මොන කාඩ්ද බොල?කාඩ් කුඩු වෙලා සෑහෙන කල්..
වැඩක් නැහැ.. ගෝතයෙක් ආවනේ..![]()


කුමන්ත්රණයක්දෝ සැකයක් මතුවේ..![]()


dummala tikak gahala elawamuda?![]()


වැඩක් වෙන්නේ නෑ පිසාචයන්ව එලවන්න බෑ දුම්මල ගහලා 
මගේ කෙල්ල නම් දැන් මට ලාස්ට් වොර්නින් එක දීලා තියෙන්නේ. මේක හරි එයාව හරි තොරගන්නලු.හොඳ වෙලාවට දැන් ගමනක් ගිහින් බන් ගෙදර උන්දැලත් එක්ක
![]()
අතුරුපස කියනෙන් මොකක්ද?![]()
මටත් සමහර වෙලාවට කියනවා. මොකද මං Chat එකක් දාගෙන ඉන්න වෙලාවට Interesting Thread එකක් තිබ්බොත් ඒක කියවනවා. Chat එක idle උන ගමන් දන්නවා මං එලකිරියෙ පදිංචි වෙලා කියලා. කොහොම උනත් වැඩත් එක්ක දැන් එලකිරි එවෙනවා හොරයි.


වෙලාවකට ඉතින් මාට්ටු 


මොකද අනේ ඔයා උම්මා උම්මා ගාන්නේ, එළකිරි එකේ නේද කියල අහලා ෆෝන් එක තිබ්බා දඩස් ගාලා 

ජෙලි යෝගට් දාලා අතහේදුවම දිදුලන සුදක් එනව
කන්න කලින් අත හෝදන එකට බං![]()
