හරියට ම දවල්, බඩගිනි වෙලාවට තමා මේව දාන්නේ.................
කපුටොම කොටපිය තොට..............

අනිවා...මටත් බඩගිනි වුණාelagala hodalada danne naha ne
![]()
හරියට ම දවල්, බඩගිනි වෙලාවට තමා මේව දාන්නේ.................
කපුටොම කොටපිය තොට..............




නිතරම වගේ ඔය පාරේ ගියාට, මමත් ඕක ගිය සතියේ දැක්කේ... පවුලේ කට්ටියද කොහෙද කරන්නේ.ලඟදි වෙන්න ඕනේ දාල තියෙන්නේ...මාස දෙකක කලින් විතරනම් තිබ්බේ නෑ..
. එල එල තෑන්ක්ස් බෙදාගත්තට...
![]()
හොයාගන්න ලේසියි සහෝ... තැන ගැන විස්තර දාලා තියෙන්නේ. යන වෙලාවක බලන්නඇහ්, යකො මම කවදාවත් දැකලා නැනේ ඔක.. කොයි හරියෙද? ඒ කොහොම වෙතත් තකහනියා හරි ගිහින් බලන්න හිතෙනවා.

අනිවා...මටත් බඩගිනි වුණා

ලියලා තියන විස්තරේ පොඩ්ඩක් කියවපන්කෝමොටයියා;15735903 said:koheda bun meka tiyenne?

ඇත්තටම කියනවානම් පේන විදිහ (මගේ දුප්පත්, පරණ, ලඩි කැමරා ෆෝන් එක නිසා) නෙමෙයි එතන තියෙන්නේ. හරිම පිරිසිදුයි. පුංචි කඩයක්. මැටි වලින් හදලා තියෙන්නේ. බිමත් මැටි. පිරිසිදු කම, නම් උපරිමයි.තැන තමයි හරියන්නේ නැත්තේ කිසි පිරිසිදු කමක් නෑ නේ
100c walata heat unama hari ban , hodanna oni na


එක දෙයක්... හැබැයි එහෙම ඒ අහිංසක මිනිස්සුන්ට වෙන්න එපා. ඔය රත් වෙච්ච ගලට වතුර පොඩ්ඩක් වැටුනොත් නම් බබිත් සුන්... බබීගේ ආච්චිත් සුන් 
Bump
හ්ම්... හ්ම්
ඔක මගෙ හිතේ අර තේ කඩේ බොයිලේරුව වගේ, මුල් ටිකේ රත් කරගත්තම දිගටම රස්නෙ අල්ලලා හිටිනවා ඇති..


මොනවා උනත් මචන්, ගෑස් ලිපේ යකඩ තැටියේ පුච්චන රොටියට වැඩිය නම් මාර රසයි.උබ මොකැ මේ ටිකේ නාවේ..බොන්සි ඔ පාරේ හැමදාම පදිනව ද?
හෆොි උඹේ අත් දෙකට සමන් දෙිහාමුදුරුවන් ගෙම පිහිටි.........
මොකද වංගු ටික හරිම ආතල්..........
බොන්සි ඔ පාරේ හැමදාම පදිනව ද?
හෆොි උඹේ අත් දෙකට සමන් දෙිහාමුදුරුවන් ගෙම පිහිටි.........
මොකද වංගු ටික හරිම ආතල්..........


සති දෙකකට, මාසෙකට පාරක් වගේ යනවා. දැන් පාර හොදයි අයියේ. ඉස්සර තිබුනේ, දැන් තියන පාරේ පළලින් භාගයයි. හපොයි ඒ කාලේ නම්බොන්සි ඔ පාරේ හැමදාම පදිනව ද?
හෆොි උඹේ අත් දෙකට සමන් දෙිහාමුදුරුවන් ගෙම පිහිටි.........
මොකද වංගු ටික හරිම ආතල්..........
. දැනුත් ඉතින් "මඩල" හන්දියෙන් පටන් ගත්තහම "කිරිඇල්ලට" යනකල් ඉතින් අර කවිය තමයි කියන්න තියෙන්නේ...


ගමේ ගියා බන්... ඇනුවල් ටික ගත්තාඋබ මොකැ මේ ටිකේ නාවේ..
. ගත්තා නෙමෙයි බලෙන් දීලා එලෙවුවා

.