ගල්තැටියේ පුච්චන පොල් රොටී

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලඟදි වෙන්න ඕනේ දාල තියෙන්නේ...:yes::yes: මාස දෙකක කලින් විතරනම් තිබ්බේ නෑ..:no:. එල එල තෑන්ක්ස් බෙදාගත්තට...:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇහ්, යකො මම කවදාවත් දැකලා නැනේ ඔක.. කොයි හරියෙද? ඒ කොහොම වෙතත් තකහනියා හරි ගිහින් බලන්න හිතෙනවා.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරියට ම දවල්, බඩගිනි වෙලාවට තමා මේව දාන්නේ.................
    කපුටොම කොටපිය තොට..............
    :sorry::sorry: අනිවා...මටත් බඩගිනි වුණා
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    තැන තමයි හරියන්නේ නැත්තේ කිසි පිරිසිදු කමක් නෑ නේ
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    00020451.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලඟදි වෙන්න ඕනේ දාල තියෙන්නේ...:yes::yes: මාස දෙකක කලින් විතරනම් තිබ්බේ නෑ..:no:. එල එල තෑන්ක්ස් බෙදාගත්තට...:D
    නිතරම වගේ ඔය පාරේ ගියාට, මමත් ඕක ගිය සතියේ දැක්කේ... පවුලේ කට්ටියද කොහෙද කරන්නේ.

    ඇහ්, යකො මම කවදාවත් දැකලා නැනේ ඔක.. කොයි හරියෙද? ඒ කොහොම වෙතත් තකහනියා හරි ගිහින් බලන්න හිතෙනවා.
    හොයාගන්න ලේසියි සහෝ... තැන ගැන විස්තර දාලා තියෙන්නේ. යන වෙලාවක බලන්න:)

    :sorry::sorry: අනිවා...මටත් බඩගිනි වුණා
    :P

    මොටයියා;15735903 said:
    koheda bun meka tiyenne?
    ලියලා තියන විස්තරේ පොඩ්ඩක් කියවපන්කෝ:)

    තැන තමයි හරියන්නේ නැත්තේ කිසි පිරිසිදු කමක් නෑ නේ
    ඇත්තටම කියනවානම් පේන විදිහ (මගේ දුප්පත්, පරණ, ලඩි කැමරා ෆෝන් එක නිසා) නෙමෙයි එතන තියෙන්නේ. හරිම පිරිසිදුයි. පුංචි කඩයක්. මැටි වලින් හදලා තියෙන්නේ. බිමත් මැටි. පිරිසිදු කම, නම් උපරිමයි.

    100c walata heat unama hari ban , hodanna oni na
    :yes::yes::yes: එක දෙයක්... හැබැයි එහෙම ඒ අහිංසක මිනිස්සුන්ට වෙන්න එපා. ඔය රත් වෙච්ච ගලට වතුර පොඩ්ඩක් වැටුනොත් නම් බබිත් සුන්... බබීගේ ආච්චිත් සුන් :lol:


    හ්ම්... හ්ම්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක මගෙ හිතේ අර තේ කඩේ බොයිලේරුව වගේ, මුල් ටිකේ රත් කරගත්තම දිගටම රස්නෙ අල්ලලා හිටිනවා ඇති..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔක මගෙ හිතේ අර තේ කඩේ බොයිලේරුව වගේ, මුල් ටිකේ රත් කරගත්තම දිගටම රස්නෙ අල්ලලා හිටිනවා ඇති..
    :yes::yes::yes:මොනවා උනත් මචන්, ගෑස් ලිපේ යකඩ තැටියේ පුච්චන රොටියට වැඩිය නම් මාර රසයි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොන්සි ඔ පාරේ හැමදාම පදිනව ද?
    හෆොි උඹේ අත් දෙකට සමන් දෙිහාමුදුරුවන් ගෙම පිහිටි.........
    මොකද වංගු ටික හරිම ආතල්..........
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොන්සි ඔ පාරේ හැමදාම පදිනව ද?
    හෆොි උඹේ අත් දෙකට සමන් දෙිහාමුදුරුවන් ගෙම පිහිටි.........
    මොකද වංගු ටික හරිම ආතල්..........
    උබ මොකැ මේ ටිකේ නාවේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොන්සි ඔ පාරේ හැමදාම පදිනව ද?
    හෆොි උඹේ අත් දෙකට සමන් දෙිහාමුදුරුවන් ගෙම පිහිටි.........
    මොකද වංගු ටික හරිම ආතල්..........

    මතකනේ එදා අපේ ගමන......... හැබැයි පට්ට ආතල් හරි සනීප පාර....... :):)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොන්සි ඔ පාරේ හැමදාම පදිනව ද?
    හෆොි උඹේ අත් දෙකට සමන් දෙිහාමුදුරුවන් ගෙම පිහිටි.........
    මොකද වංගු ටික හරිම ආතල්..........
    සති දෙකකට, මාසෙකට පාරක් වගේ යනවා. දැන් පාර හොදයි අයියේ. ඉස්සර තිබුනේ, දැන් තියන පාරේ පළලින් භාගයයි. හපොයි ඒ කාලේ නම්:dull:. දැනුත් ඉතින් "මඩල" හන්දියෙන් පටන් ගත්තහම "කිරිඇල්ලට" යනකල් ඉතින් අර කවිය තමයි කියන්න තියෙන්නේ...

    "වැනියාන් කලූ වැනීයාන්...":lol::lol::lol:

     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උබ මොකැ මේ ටිකේ නාවේ..
    ගමේ ගියා බන්... ඇනුවල් ටික ගත්තා:P. ගත්තා නෙමෙයි බලෙන් දීලා එලෙවුවා:P:P:P.